Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Migration පර්යටනය
  Migration of ions අයන සංචරණය
  Mild climate මෘද දේශගුණය
  Mildew පුස්
  Milk කිරි
  Milk ,Adulterated බාල කළ කිරි
  Milk ,Condensed උකු කළ කිරි
  Milk breed කිරි වරිගය
  Milk cistern ක්ෂීර ද්‍රෝණිය
  Milk cow කිරි දෙන
  Milk fever කිරි උණ
  Milk let down කිරි එරීම
  Milk of lime කිරි හුණු
  Milk strainer කිරි පෙරහන
  Milk sugar(Lactose) ලැක්ටෝස්
  Milk teeth කිරි දත්
  Milk vein කිරි ශිරාව
  Milk well කිරි සරණිය
  Milk,Powdered පිටි කිරි
  Milk,Separated; Milk,Skimmed යොදය ඉවත් කළ කිරි
  Milk,stone ක්ෂීර අශ්මය
  Milk,Whole යොදය සහිත කිරි
  Milking කිරි දෙවීම; දෝහය
  Milking capacity කිරි නිපදවීමේ හැකියාව; කිරි නිෂ්පාදන ශක්තිය
  Milking machine කිරිදොවනය
  Millets වියලි ධාන්‍ය; මිලට්
  Mineral ඛනිජ
  Mineral foods ඛනිජ ආහාර
  Mineral mixture ඛනිජ මිශ්‍රණය
  Mineralogist ඛනිජ විද්‍යාඥයා
  Mineralogy ඛනිජ විද්‍යාව
  Minimum අවමය; අඩුතම
  Minimum temperature අවම උෂ්ණත්වය
  Minimum thermometer අවම උෂ්ණත්වමානය
  Miocene මයෝසීන
  Miscarriage ගප්සාව; ගර්භපාතය
  Mite මයිටාවා
  Mitosis අනූනන විභාජනය
  Mitral valve මයිටර් කපාටය
  Mixed farming මිශ්‍ර ගොවිතැන
  Mixture මිශ්‍රණය
  Mobility සචලතාව
  Modal value මාත අගය
  Mode මාතය
  Model ආදර්ශය
  Modification විකරණය
  Moisture තෙතමනය
  Moisture ,Atmospheric වායුගෝලීය තෙතමනය
  Moisture content ජලවාෂ්ප අන්තර්ගතය; තෙතමනය
  Molar චාර්වකය

Results  3250  -  3300 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.