Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Sadistic පරපීඩාකාමී
  Safety curtain ආරක්ෂක තිරය
  Saga වීරාඛ්‍යානය
  Sage මුනිවරයා
  Salon සැලෝනය; ප්‍රසාධන කුටිය; නේපථ්‍ය ගෘහය
  Salutation ආචාරය; උත්තමාචාරය; ප්‍රණාමය
  Salute ආචාර කිරිම; ආචාරය
  Salvationism මුක්තිවාදය
  Sample නියැදිය; සාම්පලය
  Sanity මානසික ස්වාස්ථ්‍යය
  Santa Claus නත්තල් සීයා
  Sarcasm උපහාසය
  Sardonic නිර්දය; සෝපහාස; පරිහාසාත්මක
  Satan සාතන්; යක්ෂයා
  Satire උපහාසය; සැටයරය
  Satirical play සෝපහාස නාට්‍යය
  Saturation සන්තෘප්තිය
  Saturnine මූසල; විෂණ්ණ
  Satyr play සැටර් නාට්‍යය
  Satyriasis පුංකාමෝන්මාදය; පුරුෂ කාමෝන්මාදය
  Savage වනචාරී
  Savant ප්‍රාඥයා
  Saxophone සැක්සෆෝනය
  Saying කියමන; උක්තිය
  Scabbard කඩු කොපුව
  Scaffold stage පලංචි වේදිකාව
  Scandal ලෝකාපවාදය
  Scarlet කහ රත
  Scenario සෙනාරිය; ගුරු පොත; (නාට්‍යාදියේ )දළ පිටපත
  Scene දර්ශනය
  Scene bay දර්ශන චිත්‍ර ගබඩාව
  Scene designer දර්ශන සැලසුම්කරු
  Scene dock දර්ශන චිත්‍ර ගබඩාව
  Scenery දර්ශන චිත්‍ර
  Scenic background දර්ශන පසුබිම
  Scenic Method සමීප දර්ශන; සෘජු දර්ශන ක්‍රමය
  Scenographer දර්ශන සැලසුම්කරු
  Scent ආමෝදය; සුවඳ
  Scepticism සංශයවාදය
  Schedule කාලසටහන; උපලේඛනය
  Scheme පරිපාටිය
  Schizophrenia භින්නෝන්මාදුය
  Scholar පඬිවරයා; විද්වතා; විද්‍යාර්ථියා
  Scholarship පාණ්ඩිත්‍යය
  Scholasticism ගුරුකුලවාදය; ශාස්ත්‍රීයවාදය
  School ගුරුකුලය; පාසල; ශාස්ත්‍රාලය
  School drama පාසල් නාට්‍යය
  Scope විෂය පථය
  Score ස්වර ලිපිය
  Screen කඩතිරය ;තිරය

Results  3250  -  3300 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.