| |
Term |
Term Description |
|
Sun bath |
අව්ව තැපීම |
|
Sun spot cycle |
හිරු ලප චක‍්‍රය |
|
Sun spots |
හිරු ලප |
|
Sunda trench |
සුන්ඩා අගාධය |
|
Sunless |
හිරු එළියෙන් තොර; ඇඳිරි ගැසුණු |
|
Sunlight |
සූර්යාලෝකය ; ඉර එළිය |
|
Sunrise |
සූර්යෝදය ; ඉර උදාව |
|
Sunset |
ඉර බැසීම; සූර්ය අස්තය |
|
Sunshine |
අව්ව ; ඉරු රැස් ; සූර්යාලෝකය |
|
Supersaturation |
අතිසන්තෘප්තතාව |
|
Supersonic transports |
අතිධ්වනික ප‍්‍රවාහනය |
|
Supratidal zone |
උපරි උදම් කලාපය |
|
Surface run-off |
පෘෂ්ඨීය දිය දෝරය |
|
Surface water |
භූ තල ජලය |
|
Surface water contamination |
පෘෂ්ඨීය ජල දූෂණය |
|
Survival |
පැවැත්ම |
|
Suspended load |
අවලම්බිත භාරය |
|
Suspension |
අවලම්බනය |
|
Sustainability |
ධරණීයතාව; තිරසර බව; ස්ථිරසාරත්වය |
|
Sustainable agriculture |
ධරණීය කෘෂිකර්මය; තිරසාර කෘෂිකර්මය |
|
Sustainable conservationists |
ධරණීය සංරක්ෂකයෝ |
|
Sustainable development |
ධරණීය සංවර්ධනය; තිරසාර සංවර්ධනය |
|
Sustainable forest management |
තිරසර වන කළමනාකරණය |
|
Sustainable land economy |
ධරණීය ඉඩම් ආර්ථිකය |
|
Sustainable society |
ධරණීය සමාජය |
|
Sustainable utilization |
ධරණීය උපයෝජනය |
|
Sustainable yield |
ධරණීය පලදාව |
|
Sustained yield |
තිරසර කළ පලදාව ;තිරසර කළ එල ප‍්‍රාප්තිය |
|
Sustained yield |
තිරසර කළ එලදාව ; තිරසර කළ එල ප‍්‍රාප්තිය |
|
Swamp |
තෙත් වගුර |
|
Swamp forest |
වගුරු කැළෑව |
|
Swamp vegetation |
වගුරු වෘක්ෂලතා |
|
Symbiosis |
සහජීවිතාව |
|
Syncline |
යටි නැම්ම; ද්‍රෝණි ය |
|
Synclinorium |
යටිනැමි මඩුල්ල |
|
System |
පද්ධතිය |
|
Tailings |
ගල් බොර |
|
Tank |
වැව |
|
Tank cascades |
වැව් ජල ප‍්‍රවාහ ශ්‍රේණිය; වැව් දිය ඉතිරුම් ක‍්‍රමය |
|
Tank,Abandoned |
පාළු වැව |
|
Tanner |
සොම්මරා |
|
Tannery |
හම් කම්හල |
|
Tar sand |
තාර වැලි |
|
Target group |
ඉලක්කගත කණ්ඩායම |
|
Taxon |
තක්සෝනය |
|
Taxon,Critically endangered |
අතිශයින් අන්තරායට ලක්වූ තක්සෝනය |
|
Taxon,Data deficient |
දත්ත ඌන තක්සෝනය |
|
Taxon,Endangered |
අවදානමට ලක්වූ තක්සෝනය; ආපදාපන්න තක්සෝනය |
|
Taxon,Extinct |
අභාවයට ගිය තක්සෝනය; නෂ්ට තක්සෝනය |
|
Taxon,Extinct in the wild |
ස්වාභාවික පරිසරයෙන් නෂ්ට වූ තක්සෝනය |