Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Object program විෂය ක්‍රමලේඛය
  Object reference වස්තු සමුද්දේශය
  Object resource වස්තු සම්පත
  Object type වස්තු ප්‍රවර්ගය
  Object type inheritance වස්තු ප්‍රවර්ග ආවේණිය
  Object-oriented development වස්තු නැඹුරු සංවර්ධනය
  Object-oriented language වස්තු නැඹුරු භාෂාව
  Octal digit අෂ්ටක සංඛ්‍යාංකය
  Octal nottion අෂ්ටක අංකනය
  Octal point අෂ්ටක ලක්ෂය
  Octal, binary coded අෂ්ටකය, ද්විමය කේතක
  Octet අෂ්ටකය
  Odd parity check ඔත්තේ සමත්ව අවේක්ෂණය
  Off line මාර්ග අපගත
  Off line processing මාර්ග අපගත සැලසුම
  Off line storage මාර්ග අපගත ආචයනය
  Off the shelf සැකසුණු
  Office automation කාර්ය ස්වයංකරණය
  Office computer කාර්යාල පරිගණකය
  Office information system කාර්යාල තොරතුරු පද්ධතිය
  Offset ඕෆ්සෙට්
  On board computer යානගත පරිගණකය
  On line මාර්ගගත
  On line data base මාර්ගගත දත්ත සමුදාය
  On line fault tolerant system මාර්ගගත දෝෂ සහන පද්ධතිය
  On line problem solving මාර්ගගත ප්‍රශ්න විසදීම
  On line processing මාර්ගගත සැකසීම
  On line service මාර්ගගත සේවාව
  On line storage මාර්ගගත ආචයනය
  On-line help මාර්ගගත සහාය
  On-line information service මාර්ගගත තොරතුරු සේවය
  One address එක් යොමුව
  One address computer ඒක යොමු පරිගණකය
  One address instruction ඒක යොමු උපදේශය
  One chip computer ඒක චිප පරිගණකය
  One dimensional array ඒක මාන අරාව
  One level memory ඒක මට්ටම් මතකය
  One line function ඒක මාර්ග කාර්යය
  One out of ten code දුහයෙන් එකේ කේතය
  One pass compiler ඒකවාර සම්පාදකය
  One's complement එකේ අනුපුරකය
  One, gate එක් ගෙට්ටුව
  Opacity පාරාන්ධතාව
  Open විවෘත: විවෘත කරන්න
  Open architecture විවෘත නිර්මිතය
  Open ended විවෘතාන්තික
  Open file විවෘත ගොනුව
  Open subroutine විවෘත උපරූටීනය
  Open system interconnection විවෘත පද්ධති අන්තර්සම්බන්ධය
  Opening a file ගොනුවක් ඇරීම

Results  3250  -  3300 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.