Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  Meteorites ධූමකේතු
  Metering in ආමානකරණය
  Metering port මාත්‍රා කවුළුව
  Metering rod මාත්‍රා දණ්ඩ
  Metering valve මාත්‍රා වෑල්වය
  Method ක්‍රමය
  Method,Concentric circle ඒක කේන්ද්‍රික වෘත්ත ක්‍රමය
  Method,Pin and thread අල්පෙනෙත්ති නූල් ක්‍රමය
  Method,Trammel හැකිලි ක්‍රමය
  Methylated spirit මෙතිලේට් ස්ප්‍රීතු
  Methylated spirits මෙතිලේට් ස්ප්‍රීතු
  Metric system මීටර ක්‍රමය
  Metric thread මීටර පොට
  Metric thread මීටර පොට
  Mica තලාතු මිනිරන්; මයිකා
  Microfinishing අතිසූක්ෂම නිමයුම; ඉසුයුම් නිමයුම
  Micrometer මයික්‍රෝමීටරය
  Micrometer calipers මයික්‍රෝමීටර කලපාසය
  Micrometer depth gauge මයික්‍රෝමීටර ගැඹුරු ආමානය
  Micrometer gauge මයික්‍රෝමීටර ආමානය
  Micrometer graduation මයික්‍රෝමීටර ක්‍රමාංකනය
  Micrometer reading මයික්‍රෝමීටර පාඨාංකය
  Micrometer,Inside ඇතුල් මයික්‍රෝමීටයරය
  Micrometer,Outside පිට මයික්‍රෝමීටරය
  Micron මයික්‍රෝනය
  Micron මයික්‍රෝනය
  Microscope අණ්වීක්ෂය
  Microstructures සූක්ෂ්ම ව්‍යූහය
  Middle cut file මඳ ගොරෝසු රළු පීර
  Mig welding මිග් වැල්ඩිම
  Mild steel මෘදු වානේ
  Mill-saw file පට්ටල් පීර
  Milled nut ඇලි මුරිච්චිය
  Millimeter මිලිමීටරය
  Millimetre මිලිමීටරය
  Milling ඇලි කැපීම
  Milling fixture මෙහෙලුම් තිරවුර
  Milling machine මිලිං පට්ටලය; මෙහෙලුම් පට්ටලය
  Milling threads ඉස්කුරුප්පු පොට කැපීම
  Milling tools මිලිං පට්ටල් ආවුද
  Milometer මයිල මීටරය
  Mineral ඛනිජ
  Mineral oil ඛනිජ තෙල්
  Mineral ore ඛනිජ ලෝපස්
  Mineral turpentine ඛනිජ ටර්පන්ටයින්
  Minimum අවමය
  Minimum (adj); Minimum (n) අවම; අවමය
  Minimum-Maximum speed governors අවම-උපරිම වේග සංයාමක
  Minor axis සුළු අක්ෂය
  Minor diameter සුළු විෂ්කම්භය

Results  3250  -  3300 of 5710 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.