Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Meninges මස්තිෂ්ක-සුෂුම්ණා පටල; මෙනින්ජලය
  Meninges of brain මස්තිෂ්ක පටල
  Meninges of spinal cord සුෂුම්ණා පටලය
  Mentum මෙන්ටම
  Mercuric ම'කියුරික්
  Mercury රසදිය; ම'කරි; පාරද
  Mericarp (Fruitlet) ඵලිකාව
  Meristem විභාජකය
  Meristematic විභාජක
  Mesentery අතුණුබහන
  Mesocarp මධ්‍යාවරණය
  Mesophyll පත්‍ර මධ්‍යය
  Mesothorax මධ්‍ය උරස
  Metabisulphite මෙටාබයිසල්පයිට්
  Metabolism පරිවෘත්තිය
  Metabolism,Basal අක්‍රිය පරිවෘත්තිය
  Metabolism,Fat මේද පරිවෘත්තිය
  Metabolism,Protein ප්‍රෝටීන් පරිවෘත්තිය
  Metacarpal අතුල් ඇටය
  Metagenesis (Alteration of generations) පරම්පරා ප්‍රත්‍යාවර්තනය
  Metal ලෝහය
  Metamorphic විපරීත
  Metamorphic rocks විපරීත පාෂාණ
  Metamorphosis (Biological) රූපාන්තරණය
  Metamorphosis (Geographical) විපරිතතාව
  Metaphase යෝග කලාව
  Metatarsal පතුල් ඇටය
  Metathorax පශ්චාද් උරස
  Metaxylem ප්‍රතිසයිලම
  Meteorology කාලගුණ විද්‍යාව
  Methane මිතේන්
  Methyl alcohol මෙතිල් ඇල්කොහොල්
  Methylated spirit මෙතිලේට් ස්ප්‍රීතු
  Micro-analysis ක්ෂුද්‍ර විශ්ලේෂණය
  Micro-electrode ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝඩය
  Micro-organism අණුජීවියා; ක්ෂුද්‍රජීවියා
  Microbe අණුජීවියා; ක්ෂුද්‍රජීවියා
  Micron මයික්‍රොන්
  Micronucleus ක්ෂුද්‍ර න්‍යෂ්ටිය
  Micronutrient ක්ෂුද්‍ර පෝෂකය
  Microphagous ක්ෂුද්‍ර භක්ෂ; ක්ෂුද්‍ර භක්ෂාණු
  Micropyle අනුද්වාරය
  Microscope අණ්වීක්ෂය
  Microspore ක්ෂුද්‍ර බීජාණුව
  Micturition මූත්‍ර පහකිරීම; මූත්‍ර පහවීම
  Midbrain මධ්‍ය මස්තිෂ්කය; මැද මොළය
  Middle ear මැද කණ
  Middle lamella මධ්‍ය සුස්තරය
  Midrib මැදි නාරටිය
  Migrate පර්යටනය කරනවා

Results  3200  -  3250 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.