Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Incidental species අහඹු විශේෂය
  Incipient lethality ආරම්භක මාරකත්වය
  Inclination ආනතිය
  Inclusion body අනතර්භූත ක්ෂුද්‍ර දේහ
  Incompatibility අසංගතිය; අසංගතතාව
  Incompatibility group අසංගතතා කාණ්ඩය
  Incomplete අසම්පූර්ණ
  Incomplete digest (partial digest) අසම්පූර්ණ ජීරණය
  Incomplete dominance අසම්පූර්ණ ප්‍රමුඛතාව
  Incomplete flower අසම්පූර්ණ පුෂ්පය
  Incomplete linkage අසම්පූර්ණ ප්‍රතිබද්ධය
  Incomplete metamorphosis අසම්පූර්ණ රූපාන්තරණය
  Incomplete penetrance අසම්පුර්ණ නිවේධනය
  Incompressible අසම්පිඩ්‍යය
  Incubation බීජෞෂණය
  Incubator බීජෞෂකය
  Indefinite අනිශ්චිත
  Independence ස්වාධීනතාව
  Independent ස්වාධීන
  Independent assortment ස්වාධින සංරචනය
  Independent character ස්වාධින ලක්ෂණය
  Independent gene ස්වාධින ජානය
  Indeterminate growth අසීමිත වර්ධනය
  Indeterminate indicator අසීමිත දර්ශකය
  Indeterminate indicator host අසීමිත දර්ශක ධාරකයා
  Index breeding සුචක අභිජනනය
  Indifferent species අසීම විශේෂය
  Indiffusible නිර්විසරණශීලි; නිර්විසාර්ය
  Indigene දේශීයය; දේශීයයා
  Indigenous(native) දේශීය
  Indigogenic staining ඉන්ඩිගෝජනක වර්ණ ගැන්විම; ඉන්ඩිගෝජනක වර්ණකරණය
  Indirect embryogenesis අනියම් කලල ජනනය
  Indirect organogenesis අනියම් අවයවෝද්භවය
  Individual genotype ඒකෛක ප්‍රවේණිදර්ශය
  Individual selection ඒකෛක වරණය
  Indole-3-acetic acid ඉන්ඩොල් - 3 - ඇසිටික් අම්ලය
  Induced ප්‍රේරිත
  Induced aberration ප්‍රෙරිත අපේරණය
  Induced dormancy ප්‍රේරිත සුප්තතාව
  Induced mutation ප්‍රේරිත විකෘතිය
  Induced response ප්‍රේරිත ප්‍රතිචාරය
  Inducer ප්‍රේරකය
  Inducible ප්‍රේරණීය
  Inducible enzyme ප්‍රේරණීය එන්සයිමය
  Inducible gene ප්‍රේරණීය ජානය
  Induction ප්‍රේරණය
  Induction media ප්‍රේරණ මාධ්‍ය
  Induction period ප්‍රේරණ කාලය
  Inembryonation කලලන්‍යාසය
  Inert නිෂ්ක්‍රිය; නිෂ්ක්‍රියකය

Results  3200  -  3250 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.