Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Trellis stitch ගරාදි මැස්ම
  Tricot (crochet) ට්‍රිකෝ (ක්‍රොෂෙ වැඩ)
  Trim-cut කඩවසමට කැපූ
  Trimming අහුකොන් කැපීම
  Trimming scissors දාර කපන කතුර
  Trimmings හැඩ පටි; අක් සැරසිලි
  Triple තෙවර; ත්‍රිත්ව
  Trouser length කලිසම් ප්‍රමාණයේ රෙද්ද; කලිසමට ප්‍රමාණ රෙද්ද
  Trousers කලිසම්
  Trousseau මනාල කට්ටලය
  Trubenizied පොඩි නොවන
  Trueing a pattern ගුරු පතරොමක් සකස් කිරිම
  Tub බාල්දිය
  Tuck ඔපනැල්ල
  Tuck marking lever (machine part) ඔපනැලි සටහන් ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tucked seam ඔපනැලි මූට්ටුව
  Tucked sleeve ඔපනැලි ඇඳුම් අත
  Tucker (machine part) ඔපනැලි මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tucker space scale (machine part) ඔපනැලි පරතර පරිමාණය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tufted පොහොට්ටු දැමූ
  Tufted rug පොහොට්ටු දැමු බුමුතුරුණ
  Tufting පොහොට්ටු දමනවා
  Tulip sleeve ටියුලිප් මල්- හැඩ අත
  Tulle ටියුල්
  Tunic කසු ටියුනික්
  Tunic shirt කසු ටියුනික් කමිසය
  Tunic suit කසු ඇඳුම; ටියුනික් ඇඳුම
  Tunisian crochet ටියුනීසියානු තනි කටුවේ ගෙතිම
  Tunisian tricot ටියුනීසියානු ට්‍රිකෝ
  Turkey track (quilting design) කළුකුම් පිය මං (පිඩලි මෝස්තරය)
  Turkish towel බූල් තුවා
  Turkish towelling බූල් තුවා රෙදි
  Turn back cuffs පිට පෙරළූ බෝරිච්චි
  Turn flap පිට පෙරළූ පෙත්ත
  Turning පිට පෙරළීම (රෙදි පිට පෙරළීම)
  Turnings වාසිය
  Turpentine කර්පන්ටැයින්
  Turretted edge දැති දාරය
  Tussah silk ටසා සිල්ක්
  Tussore ටසෝ
  Tussore silk ටසෝ සේද
  Tuxedo ටක්සේඩෝ හැට්ටය
  Tweed ට්වීඩ් රෙදි
  Tweed patch ට්වීඩ් අණ්ඩය
  Twisted ඇඹැරූ
  Twisted buttonhole stitch ඇඹැරූ බොත්තම්කාස මැස්ම
  Twisted chain stitch ඇඹැරූ දම්වැල් මැස්ම
  Twisted insertion stitch ඇඹරුම් සහිත මැස්ම
  Two-barred loom දෙපලු අලුව
  Two-piece bias placket වක් විවරය

Results  3200  -  3250 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.