Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Musical language සංගීත භාෂාව
  Musicomp සංගීත රචකය
  Name නාමය : නම් කරනවා
  Name, file නාමය : ගොනු
  Nano නැනෝ
  Nano computer නැනෝ පරිගණකය
  Native compiler විශේෂිත සම්පාදකය
  Native language විශේෂිත භාෂාව
  Natural language ස්වාභාවික භාෂාව
  Navigation මං සෙවුම
  Near letter quality printer ප්‍රශස්තාක්ෂර ආසන්න මුද්‍රකය
  Needle, sorting කටුව, තෝරන
  Negate ප්‍රතිශේධ කරනවා
  Negative true logic සෘණ සත්‍ය තර්ක
  Negotiation මන්ත්‍රණය
  Nerd නවකයා
  Nest නීඩය
  Nested block නීඩිත කට්ටිය
  Nested subroutine නීඩිත උප රූටීනය
  Nesting නීඩ කිරීම
  Nesting loop නීඩ කළ ලුපය
  Netiquette ජාල පිළිවෙත්
  Netware ජාලාංගය
  Network ජාලය
  Network analysis ජාල විශ්ලේෂණය
  Network architecture ජාල නිර්මිතය
  Network chart ජාල රූප සටහන
  Network diagram ජාල රූ සටහන
  Network theory ජාල වාදය
  Network topology ජාල ස්ඵලකය
  Networking ජාලකරණය
  Neural net ස්නායුක ජාලය
  Nibble නිබලය
  Niladic නිර්ප්‍රවර්ත්‍යය
  Nine's complement නවයේ අනුපුරකය
  Nixie tube නික්සි බටය
  No-op (no-operation) මෙහෙයුමක් නැති
  Node නෝඩුව
  Noise ශබ්දය
  Noise pollution ශබ්ද දුෂණය
  Noise- immunity ශබ්ද මුක්තය
  Non conductor අසන්නායක
  Non destructive read අවිනාශකාරී කියවීම්
  Non erasable storage නොමැකිය හැකි ආචයනය
  Non executable statement ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රකාශය
  Non graphic character අචිත්‍රක අනුලක්ෂණය
  Non impact printer නොගැටුම් මුද්‍රකය
  Non linear programming අරේඛීය ක්‍රම ලේඛනය
  Non numeric programming අනංකමය ක්‍රම ලේඛනය
  Non overlap processing අනතිඡේදන සැකසුම

Results  3150  -  3200 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.