Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Tie and die ගැට පඬු පෙවීම
  Tie collar ටයි කරපටිය
  Tie dyeing ගැට සායම් පෙවීම
  Tied chain stitch බැඳි දම්වැල් මැස්ම
  Tiered skirt රැලි තට්ටු පියගැට සාය
  Tight pick තද කූර
  Tight selvage ඝන වාටිය
  Tinsel සරුවපිත්තල
  Tinting පාට දැමීම
  Tissue පටකය
  Tissue papers (විනිවිද පෙනෙන කඩදාසිය); ටිසියු කඩදාසි
  Titre of soap සබන්වල අනුමාපන අගය
  Tobaco cloth (දුම්කොළ) සෙවන කරන රෙදි
  Toe of iron ඉස්තිරික්කයේ උල් කොන; මදිනයේ උල් කොන
  Toilet bag පහයින් මල්ල
  Tongue buckle දිවත් ගාංචුව
  Top arm අතේ මහත; දඩු බාහුව
  Top dyeing මතුපිට සායම් ගැල්වීම
  Top pocket උඩු සාක්කුව
  Top sewing තුනයි මැසිම; තුනයි කිරීම
  Top stitch වාටි මැස්ම
  Top stitched වාටි මැසූ
  Top-coat උඩු කබාය
  Torchon lace ටෝෂන් රේන්ද
  Torso dart කඳ ආරය
  Tow අඹරා සකස් කරන ලද ඝණ කෙඳි
  Towel තුවාය
  Trace-tacking සලකුණූ නූල් ඇදීම
  Tracing paper සලකුණු කඩදාසි
  Tracing wheel දැති රෝදය
  Trade pattern ගුරු පතරොම
  Traditional design පාරම්පරික රටාව
  Traditional designs සම්ප්‍රදායික මෝස්තර
  Traditional embroidery stitch පාරම්පරික සැරසුම් මැස්ම
  Trailing stitch වැල් මැස්ම
  Train (bridal wear) පරිවාර ඇඳුම
  Tramme work පිරැවු බෑවුම් මැහුම්
  Transfer patterns පිටපත් රටා
  Transparent grey පාරදෘශ්‍ය අළු පැහැය
  Trap place පලුදු තැන
  Trapeze line ඔංචිලි හැඩ මැස්ම
  Tray cloth බන්දේසි වසුන; බන්දෙසි කවරය
  Treadle පාපොල්ල
  Treadle පා පෝරුව
  Treadle machine පාගන මැසිම
  Treadling පාපොලු පෑගීම
  Treatment පිළියම් කිරීම; පිළියම
  Treble crochet තෙවර පටලැවීම
  Trefoil design තුන්පත් රටාව
  Trellis chain stitch ගරාදි දම්වැල් මැස්ම

Results  3150  -  3200 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.