Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Maltase මෝල්ටේස්
  Maltose මෝල්ටෝස්
  Mamma තනය; ස්තනය
  Mammary gland ස්තන ග්‍රන්ථිය
  Mammitis (Mastitis) කිරිබුරුල්ලේ ප්‍රදාහ රෝගය; බුරුලු ප්‍රදාහය
  Mandible අධෝහනුව; හනුක උපාංගය
  Mandibular අධෝහනුක
  Manducation (Mastication) විකීම
  Manganese මැංගනීස්
  Mango-hopper අඹ මැක්කා
  Mangrove කඩොල්; කඩොලාන
  Mangrove swamp කඩොල් වගුර
  Manila hemp මැනිලා හණ
  Manometer පීඩනමානය
  Manufacture කර්මාන්ත; නිෂ්පාදන
  Manupulation මෙහෙයවීම
  Manure පෝර
  Manure,Artificial කෘත්‍රිම පෝර
  Manure,Compost කොම්පෝස්ට් පෝර
  Manure,Green අමු කොළ පෝර
  Manure,Organic ඵෙන්ද්‍රීය පෝර; කාබනික පොහොර
  Margin දාරය
  Marginal දාර
  Marine water කරදිය
  Marker gene සලකුණු ජානය
  Market වෙළෙඳ පොළ
  Market gardening කොරටු ගොවිතැන
  Marketing අලෙවි කිරීම; අලෙවිකරණය; අලෙවිය
  Marrow of bone ඇට මිදුලු
  Marsh වගුර
  Marsh ,Salt කරදිය වගුර
  Mash ආහාර මිශ්‍රණය
  Mass ස්කන්ධය
  Mass selection සාමූහික වරණය
  Mass spectrograph ස්කන්ධ භේද දර්ශකය
  Massage සම්බාහනය
  Masseter muscle චර්වන පේශිය
  Mast cell කුඹ සෛලය
  Mastication විකීම
  Mastoid (adj) චූචුකාකාර
  Material ද්‍රව්‍යය
  Material,Inorganic අනෛන්ද්‍රීය ද්‍රව්‍යය
  Material,Organic ඵෙන්ද්‍රීය ද්‍රව්‍යය
  Material,Raw අමු ද්‍රව්‍යය
  Maternal placenta මාතෘ කලලබන්ධනය
  Matrix (of tissue) පූරකය
  Matter පදාර්ථ
  Mature මේරූ; පරිණත
  Mature fish පරිණත මසුන්
  Maturity මේරීම

Results  3100  -  3150 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.