Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Reflector පරාවර්තකය
  Reflex action ප්‍රතීක ක්‍රියාව
  Reformation ප්‍රතිසංස්කරණය; ප්‍රතිශෝධනය
  Reformed ප්‍රතිසංස්කෘත
  Refraction වර්තනය
  Refrain ධ්‍රැවපදය
  Refreshing ප්‍රබෝධකර
  Refreshments අවුළු
  Regalia රාජ කකුධ
  Regional ප්‍රාදේශික
  Regionalism ප්‍රාදේශිකවාදය
  Register ලේඛනය; රෙජිස්ටරය
  Regular සවිධි; නිත්‍ය; නියම
  Regulate නියාමනය කරනවා
  Rehabilitate පුනරුත්ථාපනය කරනවා
  Rehearsal පෙරහුරුව
  Rehearse පෙරහුරු කරනවා
  Reinforce ශක්තිමත් කරනවා; සවිගන්වනවා
  Reiterate පුනර්වාචනය
  Rejoinder ප්‍රත්‍යුත්තරය
  Rejuvenation ප්‍රතියුවීකරණය; ප්‍රතියුවීභවනය; පුනර්යෞවනය
  Relate කථනය
  Relationship සම්බන්ධතාව
  Relaxation ඉහිල් කිරීම; විශ්‍රාමය; ශිථිලනය
  Relay ප්‍රතිචාරණය
  Release නිකුත් කිරීම
  Relief සහනය; උන්නතය; අස්වැසිල්ල
  Relieve සහනය සලසනවා
  Religious drama ආගමික නාට්‍යය
  Relish ආස්වාදනය; ආස්වාදය
  Remorse අනුතාපය; පසුතැවීම
  Renaissance පුනරුදුය
  Renaissance drama පුනරුදුය නාට්‍යය
  Rendering ප්‍රවාචනය
  Rendezvous රහස් හමුව
  Renewal අලුත් කිරීම
  Renown සුප්‍රසිද්ධිය
  Repartee මුඛරි කියමන
  Repellent විකර්ෂකය
  Repertoire සමාහාරය
  Repertory (නාට්‍ය)සමාහාරය
  Repertory company සමාහාර පර්ෂදය
  Repertory manager සමාහාර කළමනාකාර
  Repertory theatre සමාහාර රංගශාලාව
  Repetition පුනරුක්තිය; පුනරුච්චාරණය
  Reported speech වාර්තා කථනය
  Representation නිරූපණය; නියෝජනය
  Representational නිරූපණාත්මක
  Reprint ප්‍රතිමුද්‍රණය
  Reproduction ප්‍රතිනිෂ්පාදනය

Results  3100  -  3150 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.