Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Soil drainage පාංශු ජල වහනය
  Soil erosion පාංශු ඛාදනය
  Soil fertility පසෙහි සරුබව
  Soil horizon පාංශු සංස්තරය
  Soil moisture storage පාංශු කූපගත තෙතමනය; පාංශු තෙතමනය
  Soil organism පාංශු ජිවියා
  Soil porosity පාංශු සඡිද්‍රතාව
  Soil profile පාංශු පැතිකඩ
  Soil solution පාංශු ද්‍රාවණය
  Soil structure පාංශු ව්‍යූහය
  Soil temperature පාංශු උෂ්ණත්වය
  Soil texture පසේ වයනය
  Soil water පාංශු ජලය
  Solar cell සූර්ය කෝෂය
  Solar collector සුර්ය සංග‍්‍රාහකය
  Solar energy සූර්ය ශක්තිය
  Solar flares සෞර ශිඛා; හිරු සිළු
  Solar heat සූර්ය තාපය
  Solar radiation සූර්ය විකිරණය
  Solar spectrum සූර්ය වර්ණාවලිය
  Solar wind සෞර සමීර; හිරු සුළං
  Solid waste ඝන අපද්‍රව්‍ය
  Solifluction පාංශු ස්‍යන්දනය
  Soluble load ද්‍රාව්‍ය භාරය
  Solution ද්‍රාවණය
  Solution hole ද්‍රාවණ වළ
  Sonic boom අතිධ්වනික ශබ්දය
  Soot දැලි
  Source ප‍්‍රභවය; මූලාශ‍්‍රය
  Source pollution මූලාශ‍්‍රය දූෂණය
  Sources of sand වැලි ප‍්‍රභව; වාලුකා ප‍්‍රභව
  South frigid zone දක්ෂිණ ශීත කලාපය
  South latitude දක්ෂිණ අක්ෂාංශ
  South magnetic pole දක්ෂිණ චුම්බක ධ‍්‍රැවය
  South pole දක්ෂිණ ධ‍්‍රැවය
  South,Magnetic චුම්බක දකුණ
  Southern hemisphere දක්ෂිණාර්ධ ගෝලය
  Southern oscillation දක්ෂිණ දෝලනය
  Southwest monsoon නිරිතදිග මෝසම
  Sovereignty ස්වාධිපත්‍යය
  Space අවකාශය
  Space probes අභ්‍යවකාශ ගවේෂණ
  Sparks ගිනි පුපුරු; පුළිඟු
  Species විශේෂ
  Species abundance විශේෂයේ බහුලතාව
  Species conservation profile විශේෂ සංරක්ෂණ පැතිකඩ
  Species diversity ශාක/ සත්ත්ව විශේෂවල විවිධත්වය; විශේෂ විවිධත්වය; (ජීව විශේෂ විවිධත්වය)
  Species elimination විශේෂ නාශය
  Species list විශේෂ ලැයිස්තුව
  Species richness විශේෂයන්ගේ ආඪ්‍යතාව

Results  3100  -  3150 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.