Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Davy's safety lamp ඩේවි නිරාපද ලාම්පුව
  De Broglie law ඩීබ්‍රෝග්ලී නියමය
  De Broglie wavelength ඩිබ්‍රෝග්ලී තරංග ආයාමය
  De-polymerisation වි-බහුඅවයවීකරණය; වි- බහුඅවයවීභවනය
  Deacon process ඩීකන් ක්‍රමය
  Deactivating group වික්‍රියන කාණ්ඩය
  Deactivating substituent වික්‍රියන ආ‍දේශකය
  Deactivation විකර්මණ්‍ය කිරීම
  Dealcoholizing ඇල්කොහොල්හරණය
  Dealloying (selective corrosion ) මිශ්‍රලෝහහරණය; වරණීය විඛාදනය
  Dealuminization ඇලුමිනහරණය
  Deamidation ඇමයිඩ්හරණය
  Deamination ඇමයින්හරණය
  Deaquation නිර්ජලකරණය
  Debromination බ්‍රෝමීනහරණය
  Debye crystallogram ඩෙබයි ස්ඵටිකරේඛය
  Debye equation ඩෙබයි සමීකරණය
  Debye Huckel theory ඩෙබයි- හියුකල් වාදය
  Decahydrate දශසජලය; ඩෙකාහයිඩ්රේට්
  Decal process ඩෙකල් ක්‍රමය
  Decalcification චූර්ණහරණය
  Decalescen තාපචූෂණ
  Decalescen outfit තාපචූෂණ උපකරණය
  Decant බේරා වත්කරනවා
  Decantation බේරා වත්කිරීම
  Decarbonisation කාබන් ඉවත් කිරීම; කාබන්හරණය
  Decarbonylation කාබොනයිල්හරණය
  Decarboxylation කාබොක්සිල්හරණය
  Decarburization කාබන් හරණය
  Decay දිරීම; ක්ෂය වෙනවා; දරනවා
  Decay constant ක්ෂය නියතය
  Decay series ක්ෂයණ ශ්‍රේණිය
  Decimal දශම
  Decimal balance දශම තුලාව
  Decimolar දශම මෞලික
  Decinormal දශම සමක
  Decinormal acid දශම සමක අම්ලය
  Declination අවක්‍රාන්තිය; ක්‍රාන්තිය
  Decobaltification කොබොල්ට් හරණය
  Decoction කසාය
  Decoctum කසාය
  Decolorant විවර්ණකය
  Decoloration විවර්ණ කරනවා
  Decolorization විවර්ණනය
  Decolorizing විවර්ණ කිරීම
  Decolourise විවර්ණ කරනවා
  Decompose වියෝජනය කරනවා
  Decomposition වියෝජනය
  Decomposition potential වියෝජන විභවය
  Decomposition reaction වියෝජන ප්‍රතික්‍රියාව

Results  3100  -  3150 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.