Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Longevity දීර්ඝායුෂය; දීර්ඝායුෂ්කතාව
  Longitude දේශාංශය
  Longitudinal අන්වායාම; ශිරස්
  Louse උකුණා
  Low pressure අවපීඩනය; අඩුපීඩනය
  Lower jaw (Mandible) යටිහනුව; අධෝහනුව
  Lubricant ස්නේහකය; අභ්‍යංජකය
  Lubricate ස්නේහනය කරනවා; අභ්‍යංජනය කරනවා
  Lubrication ස්නේහනය; අභ්‍යංජනය
  Lumber කටී
  Lumber muscle කටී පේශිය
  Lumber vertebra කටී කශේරුකාව
  Lumen කුහරය
  Luminescence සංදීප්ත වීම
  Lung පුප්ඵුසය; පෙනහැල්ල
  Luteal phase ලූටීය අවධිය
  Luteinization ලුටෙයිනීකරණය
  Lymph වසා
  Lymphangitis වසා ග්‍රන්ථි ප්‍රදාහය
  Lymphatic වසා
  Lymphatic capillary වසා කේශනාලිකාව
  Lymphatic duct වසා ප්‍රණාලය
  Lymphatic gland වසා ග්‍රන්ථිය
  Lymphatic node වසා සෛල ගැටය
  Lymphatic space වසා අවකාශය
  Lymphatic system වසා පද්ධතිය
  Lymphatic vessel වසා වාහිනිය
  Lymphocyte වසා සෛලය
  Lysis ජාරණය
  Lysol ලයිසෝල්
  Machine යන්ත්‍රය
  Macro climate සමස්ත ප්‍රදේශීය කාල ගුණය
  Macro elements (ඛනිජමය) මහා පෝෂ පදාර්ථ
  Macro nutrient (ඛනිජමය) මහා පෝෂ පදාර්ථ
  Macrogamete මහාජන්මාණුව
  Macrophage මහාභක්ෂාණුව; මහාභක්ෂකයා
  Macrophagous මහාභක්ෂක
  Maggot ඉහඳ පණුවා
  Magnesium මැග්නීසියම්
  Maintenance ration නඩත්තු සලාකය
  Maize බඩ ඉරිඟු
  Malaria-carrying මැලේරියා වාහක
  Male පුරුෂ
  Male pronucleus පුං ප්‍රාග්න්‍යෂ්ටිය
  Malic acid මැලික් අම්ලය
  Malleus මුද්ගරිකාව
  Malnutrition දුෂ්පෝෂණය
  Malpighian body මැල්පිගීය දේහය
  Malpighian tubule මැල්පිගීය නාලිකාව
  Malt මෝල්ට්

Results  3050  -  3100 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.