Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Slaked Lime අළුහුණු
  Sleet හිම වැස්ස
  Sluice සොරොව්ව
  Slumping ගරා වැටීම
  Smog ධූමකය; දුම්වලාව
  Smoke දුමාරය
  Smoke emission ධූමෝද්ගාරය
  Smoke pollution දුමාරයෙන් වන දූෂණය
  Snail ගොළුබෙල්ලා
  Snowpack හිමස්කන්ධය
  Sociability සමාජශීලිත්වය
  Sociable සමාජශීලී
  Social සමාජ; සමාජීය
  Social adaptation සමාජ අනුවර්තනය
  Social adjustment සමාජ සමායෝගය
  Social and economic benefits සමාජීය සහ ආර්ථික ප‍්‍රතිලාභ
  Social anthropology සමාජ මානව විද්‍යාව
  Social attitude සමාජ ආකල්පය
  Social behaviour සමාජ චර්යාව
  Social change සමාජ විපර්යාසය
  Social character සමාජ ලක්ෂණය
  Social conflict සමාජ සංඝට්ටනය
  Social contract සමාජ සම්මුති
  Social control සමාජීය පාලනය
  Social crisis සමාජ අර්බුදය
  Social degeneration සමාජ පරිහානිය
  Social discipline සමාජීය විනය
  Social dynamics සමාජ ගතිකත්වය
  Social ecology සමාජ පරිසර විද්‍යාව
  Social equilibrium සමාජ සමතුලිතතාව
  Social evolution සමාජ පරිණාමය
  Social forces සමාජ බලවේග
  Social framework සමාජ සැකිල්ල
  Social heritage සමාජ උරුමය
  Social problem සමාජ ගැටලුව
  Social process සමාජීය ක‍්‍රියාවලිය
  Social survey සමාජ සමීක්ෂණය
  Social values සමාජීය සාරධර්ම
  Soil පස
  Soil acidity පාංශු ආම්ලිකතාව
  Soil aeration පාංශු වාතනය
  Soil chemistry පාංශු රසායනය
  Soil classification පාංශු වර්ගීකරණය
  Soil coloids පාංශු කලිල
  Soil colour පාංශු වර්ණය
  Soil conservation පාංශු සංරක්ෂණය
  Soil consistency පාංශු සංගතිය
  Soil degradation පාංශු හායනය
  Soil depth පසේ ගැඹුර
  Soil digesting පාංශු ජාරණය

Results  3050  -  3100 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.