Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Micro instructions ක්ෂුද්‍ර උපදේශය
  Micro justification ක්ෂුද්‍ර පෙළගැස්ම
  Micro logic ක්ෂුද්‍ර තර්කය
  Micro maniaturization ක්ෂුද්‍ර කුඩා කිරීම
  Micro processor ක්ෂුද්‍ර සකසනය
  Micro program ක්ෂුද්‍ර ක්‍රමලේඛය
  Micro programmable computer ක්ෂුද්‍ර ක්‍රමලේඛන පරිගණකය
  Micro programming ක්ෂුද්‍ර ක්‍රමලේඛනය
  Micro second මයික්‍රො තත්පරය
  Micro spacing ක්ෂුද්‍ර ඉඩ තැබීම
  Microcode ක්ෂුද්‍ර කේතය
  Microform ක්ෂුද්‍ර ආකාරය
  Microwave ක්ෂුද්‍ර තරංග
  Microwave transmission line ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණ මාර්ගය
  Mini computer මධ්‍ය පරිගණකය
  Mini floppy disk කුඩා නම්‍ය ඩිස්කය
  Miniaturization කුඩා කිරීම
  Minimize අවම කරනවා
  Minimize button සංකෝචක බොත්තම
  Minor sort key සුළු තේරීම් යතුර
  Mirroring කැඩපත්කරණය
  Mixed number මිශ්‍ර අංකය
  Mnemonic ස්මෘති උපක්‍රමය
  Mnemonic code ස්මෘති උපක්‍රම කේතය
  Mnemonic language ස්මෘති උපක්‍රම භාෂාව
  Mode ප්‍රකාරය
  Mode, batch processing ප්‍රකාරය, කාණ්ඩ සැකසුම
  Mode, reset ප්‍රකාරය, ප්‍රත්‍යාරම්භ
  Model අනුකෘතිය: ආදර්ශය
  Model, geometric ජ්‍යාමිතික ආදර්ශය/ මොඩලය
  Modeling ආදර්ශකරණය
  Modem මොඩම
  Modification විකරණය
  Modification, address විකරණය, යොමු
  Modifier විකරණකාරකය
  Modifier, character විකරණකාරකය, අනුලක්ෂණ
  Modify (v) විකරණය කරනවා
  Modular මොඩියුලීය
  Modular coding මොඩියුලීය කේතය
  Modular constraint මොඩියුලීය බාධකය
  Modular element මොඩියුලීය මුලාංගය
  Modular programming මොඩියුලීය ක්‍රමලේඛනය
  Modularity අනුකූලතාවය
  Modulation අනුකුලනය
  Modulator අනුකූලකය
  Module මොඩියුලය
  Modulo මොඩියුලෝ
  Monadic ඒක ප්‍රවර්ත්‍ය
  Monadic Boolean operator ඒක ප්‍රවර්ත්‍ය බූලීයන් මෙහෙයවනය
  Monitor මොනිටරය

Results  3050  -  3100 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.