Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Tapering pleats ගොටු පොලොවි
  Tapestry මිශ්‍ර රෙදි; දළ රෙදි; ටේපස්ට්‍රි රෙදි
  Tapestry carpet දළ රෙදි පලස්
  Tarantulle ටැරන්ටියුල්
  Tartan ටාටන්; මිශ්‍ර ඉරි රෙදි මෝස්තරය
  Tassel (v) මල් කරල් යෙදීම
  Tassel (weaving) මල් කරල (විවිම)
  Tatting ටැටිං (තැටිං)
  Tea cloth තේ මේස රෙද්ද
  Tea cosy තේ පෝච්චි වැස්ම
  Tea gown අලංකාර උඩ ගවුම
  Teapoy cover කනප්පු වසුන
  Tear ඉරුම
  Tear strength ඉරුම් ශක්තිය
  Teasel ලොම් බුරුසුව
  Teasing wool ලොම් අවුල් ඇරීම
  Teeth of ruffling blade (machine part) මාරැලි (මසන) තලයේ දැති (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Template අච්චු පතරොම්
  Temple වාටිකෝටුව
  Temporary hardness තාවකාලික කඨිනත්වය; තන්‍යතාව
  Ten-hank දහයේ කැරැල්ල
  Ten-volume strength දස-පරිමා ප්‍රබලතාව
  Tenacity තන්‍යතාව
  Tendering of fabric රෙද්ද මොළොක් කිරීම
  Teneriffe lace ටෙනරිප් රේන්ද; මකුළුදැල් ගෙතුම
  Tensile strength ආතන්‍ය ප්‍රබලතාව; ආතන්‍ය ශක්තිය
  Tension ආතතිය
  Tension beam ඔරොත්තු කඳ; ඉදිරි කඳ
  Tension control weve ආතතිපාලිත වියමන
  Tension disc (machine part) ආතති මඬල (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tension indicator (machine part) ආතති දර්ශකය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tension pressure ආතති පීඩනය
  Tension spring (machine part) ආතති දුන්න (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tension square (knitting) ආතති කොටුව (ගෙතුම් වැඩ)
  Tension thread guide (machine part) ආතති නූල් දක්කුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tension thumb-nut (machine part) ආතති මූරිච්චිය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tension thumb-screw (machine part) ආතති ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Tensioning ඔරොත්තු කිරීම
  Tent stitch කුඩාරම් මැස්ම
  Terry cloth තුවාරෙදි
  Terry towelling ලොම් තුවා
  Terrylene ටෙරිලින්
  Test පරීක්ෂාව
  Textiles රෙදි පිළි
  Texture වියුම් පදම; වයනය
  Texture of material රෙද්දේ ස්වභාව; රෙද්දේ වයනය
  Textured Yarns පදම් කළ නූල්
  Thermal insulation තාප රැඳවුම
  Thermo-synthetic rayon තාප-සංශ්ලේෂක රේයෝන්
  Thermoplastic control තාපසුවිකාර්ය පාලකය

Results  3050  -  3100 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.