Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Cyamelide සයමලයිඩ්
  Cyanamide සයනමයිඩ්
  Cyanamide process සයනමයිඩ් ක්‍රමය
  Cyanate සයනේට්
  Cyanic acid සයනික් අම්ලය
  Cyanide සයනයිඩ්
  Cyanide process සයනයිඩ් ක්‍රමය
  Cyanogen සයනජන්
  Cyanuric acid සයනියුරික් අම්ලය
  Cycle චක්‍රය
  Cyclic චක්‍රීය
  Cyclic compounds චක්‍රීය සංයෝග
  Cyclic hydrocarbons චක්‍රීය හයිඩ්රොකාබන
  Cyclization චක්‍රීයකරණය
  Cycloaddition චක්‍රීය ආකලනය
  Cyclotron සයික්ලෝට්රෝනය
  Cylinder සිලින්ඩරය
  Cytochemistry සෛල රසායන විද්‍යාව; සෛල රසායනය
  Cytocromes සයිටක්‍රෝම
  Cytology සෛල විද්‍යාව
  Cytolysis සෛලජාරණය
  Cytoplasm සෛලප්ලාස්මය
  D-block elements ඩී කාණ්ඩයේ මූල ද්‍රව්‍ය
  D.D.T ඩි.ඩි.ටි
  Dag ඩැග්
  Dahmenite ඩාමනයිට්
  Daily dose දෛනික මාත්‍රාව
  Dakin's fluid ඩේකින් තරලය
  Dalton's atomic theory ඩෝල්ටන් පරමාණුක වාදය
  Dalton's law ඩෝල්ටන් නියමය
  Dalton's law of miltiple proportions ඩෝල්ටන් ගුණානුපාත නියමය
  Dalton's law of partial pressures ඩෝල්ටන් ආංශික පීඩන නියමය
  Damped balance පරිමන්දිත තුලාව
  Damping period පරිමන්දින කාලය
  Danaite ඩේනයිට්
  Danburite ඩැන්බියුරයිට්
  Danelite ඩේනලයිට්
  Dangler burner ඩැන්ග්ලර් දාහකය
  Daniel cell ඩැනියල් කෝෂය
  Dare haemoglobinometer ඩෙයා හීමොග්ලොබින්මානය
  Dark atom අවිකීර්ණ පරමාණුව
  Dark flame නිර්වර්ණ දැල්ල
  Dark ground illumination අඳුරු බිම් ප්‍රදීපනය
  Dark line අඳුරු රේඛාව
  Dark line spectrum අඳුරු රේඛා වර්ණාවලිය
  Dasymeter ඩාසිමිටරය
  Data දත්තය
  Dating techniques කාල නිර්ණය ශිල්ප ක්‍රම
  Dative linkage; Dative bond දායක බන්ධනය
  Daughter nucleus දුහිතෘ න්‍යෂ්ටිය

Results  3050  -  3100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.