Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Quill පිහාටු පෑන
  Quintain පස්පිය පැදිය
  Quintessence පරම සාරය
  Quintet පංචාංගික වාද්‍ය වෘන්දය
  Quip මුඛරි කියුම
  Quiver සැල්ම; හියොවුර
  Quorum ගණපූරණය
  Quota පංගුව
  Quotation marks උද්ධෘත ලකුණු
  Quote උද්ධරණය
  Rabelaisian රුබලේසියානු
  Racy සප්‍රාණ; රාගනි:ශ්‍රිත
  Radial arm dimmer අරීය බාහු ඩිමරය
  Radiance ප්‍රභාව
  Radical රුඩිකල්වාදී
  Radicalism රුඩිකල්වාදය
  Radio drama ගුවන්විදුලි නාට්‍යය; රේඩියෝ නාට්‍යය
  Radius අරය
  Rag කඩමාල්ල
  Rage ප්‍රකෝපය
  Rail ගරාදිය
  Railing ගරාදි වැට
  Rain effect වර්ෂා කාර්යය
  Rain machine වර්ෂා යන්ත්‍රය
  Rainbow effect දේදුනු කාර්යය
  Raison d'etre සහේතුක ප්‍රතිෂ්ඨාව
  Rake ධූර්තයා
  Rake stage ආනත වේදිකාව
  Rally රැලිය
  Ramp හැඩපෝරුව; රූම්පය
  Range පරාසය
  Rapport හෘදුයසංවාදිතාව; සහසම්බන්ධතාව
  Rate ගාස්තුව; ප්‍රමාණය
  Rational සහේතුක; බුද්ධිමත්
  Rationale යුක්තියුක්ත භාවය
  Rationalism හේතුවාදය
  Rationalize සහේතුක කිරීම
  Rattan වේවැල්
  Rattle කටකටායනය
  Rays කිරණ
  Re-establishment ප්‍රති-ස්ථාපනය
  Re-living ප්‍රතිජීවනය
  Reach දුර ප්‍රමාණය
  Reaction ප්‍රතික්‍රියාව
  Reader පාඨකයා
  Reader response Theory පාඨක ප්‍රතිචාර න්‍යාය
  Readership පාඨක ගණයා
  Reading කියවීම
  Reading edition පාඨ්‍ය සංස්කරණය
  Real සැබෑ; තථ්‍ය

Results  3000  -  3050 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.