Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Memory cycle මතක චක්‍රය
  Memory dump මතක නික්ෂේපය
  Memory management මතක කළමනාකරණය
  Memory map මතක අනුරූපිතය
  Memory power මතක බලය
  Memory protection මතක ආරක්ෂණය
  Memory slot මතක විවරය
  Memory, associative මතකය, සංඝටක
  Memory, bubble මතකය, බුබුළු
  Memory, core මතකය, මාධ්‍ය
  Memory, external මතකය, බාහිර
  Memory, internal මතකය, අභ්‍යන්තර
  Memory, magnetic මතකය, ච්‍රම්බක
  Memory, main මතකය, ප්‍රධාන
  Memory, random access මතකය,සසම්භාවි ප්‍රවේශය
  Memory, volatile මතකය,නෂ්‍ය
  Memory-management program මතක කළමනාකරණ ක්‍රමලේඛය
  Menu මෙනුව
  Menu driven software මෙනු ධාවිත මෘදුකාංග
  Menu item මෙනු අයිතමය
  Menu-driven මෙනු ධාවිත
  Merge සංයුක්තය, සංයුක්ත කරනවා
  Merge print program සංයුක්ත මුද්‍රණ ක්‍රමලේඛය
  Mesh network බැඳි ජාලය
  Message පණිවිඩය
  Message format පණිවිඩ ආකෘතිය
  Message header පණිවිඩ ශිර්ෂය
  Message queuing පණිවිඩ පෙළගැස්ම
  Message retrieval පණිවිඩ සමුද්ධරණය
  Message switching centre පණිවිඩ ස්විචයන මධ්‍යස්ථානය
  Meta character අභි අනුලක්ෂණය
  Meta compiler අභි සම්පාදකය
  Meta language අභි භාෂාව
  Metallic oxide semiconductor ලෝහ ඔක්සයිඩ අර්ධ සන්නායකය
  Metropolitan area network මහ ප්‍රදේශ ජාලය
  Micro ක්ෂුද්‍ර
  Micro chart ක්ෂුද්‍ර සටහන
  Micro chip ක්ෂුද්‍ර චිපය
  Micro coding ක්ෂුද්‍ර කේතනය
  Micro coding device ක්ෂුද්‍ර කේතක උපක්‍රමය
  Micro computer ක්ෂුද්‍ර පරිගණකය
  Micro computer chip ක්‍රඩා පරිගණක චිපය
  Micro computer development system කුඩා පරිගණක සංවර්ධන පද්ධතිය
  Micro computer system කුඩා පරිගණක පද්ධතිය
  Micro controller ක්ෂුද්‍ර පාලකය
  Micro electronics ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  Micro fiche මයික්‍රොෆිශ්
  Micro film ක්ෂුද්‍ර පටලය
  Micro floppy disk ක්ෂුද්‍ර නම්‍ය ඩිස්කය
  Micro graphics ක්ෂුද්‍ර චිත්‍රක ශිල්පය

Results  3000  -  3050 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.