Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Embryonal කලල
  Embryonal tube කලල නාලය
  Embryonal vesicle කලල ආශයිකාව
  Embryonate කලල සහිත
  Embryonic කලල
  Embryonic appendage කලල උපාංගය
  Embryonic phase කලල අවදිය
  Embryophyta කලල ශාක
  Embryophyta siphonogamia නාලයෝගි කලලශාක
  Embryophyta zoidiogamia චලණුයෝගි කලලශාක
  Emergence නිර්ගමය; නෙරුව
  Emersion effect එම'සන් ආචරණය
  Emetin එමටින්
  Emission energy විමෝචන ශක්තිය
  Emission spectrum විමෝචන වර්ණාවලිය
  Emodin එමෝඩින්
  Empennatus (Pinnate) පක්ෂවත්
  Empiric diagram (Floral diagram) පුෂ්ප සටහන
  Empty glume බොල් තුෂය
  Emulsifier තෛලෝදුකාරකය
  Emulsin එමල්සින්
  Emulsion තෛලෝදය
  Emulsoid තෛලෝදාභය
  Enation උජ්ජනනය
  Encysted පරිකෝෂ්ඨ
  Encystment පරිකෝෂ්ඨනය
  End to end කොණට කොණ; අගට අග
  End-product අන්ත ඵලය; අවසාන ඵලය
  End-product inhibition අන්තඵල නිෂේධනය
  Endangered species අන්තරායට ලක් වූ විශේෂ ;අවදානමට ලක් වූ විශේෂ; ආපදාපන්න විශේෂ
  Endarch ඇත්කොන්
  Endemic ඒකදේශික (adj) ;ඒකදේශිකය(n)
  Endemism ඒකදේශිකතාව
  Endergonic reaction ශක්ත්‍යවශෝෂක ප්‍රතික්‍රියාව
  Endocarp අභ්‍යන්තරාවරණය
  Endocaryogamy අන්තර්යෝගය
  Endochite ඇතුළු සිවිය
  Endochrome අන්තර්වර්ණකය
  Endochrome plate අන්තර්වරණක තැටිය
  Endocytosis සෛලික අන්තර්ග්‍රාහය
  Endodermal අන්තශ්චර්මීය
  Endodermis අන්තශ්චර්මය
  Endodynamomorphic අන්තර් හේතු සිද්ධ
  Endoenzyme එන්ඩොඑන්සයිමය
  Endogamic; Endogamous අන්තර්යෝගි
  Endogamy අන්තර්යෝගය
  Endogenous අන්තර්ජන්‍ය
  Endogenous rhythm අන්තර්ජන්‍ය රිද්මය
  Endogonidium එන්ඩොගොනීඩියම
  Endokaryogamy ( Endogamy) අන්තර්යෝගය

Results  3000  -  3050 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.