Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Swedish darning ස්වීඩ් එලලුම
  Swift මල් චක්‍රය; නූල් මල රඳවනය
  Swift frame මල් චක්‍ර කරුව
  Swim suit නාන ඇඳුම
  Swiss darning ස්විස් එලලුම
  Synthetic dyes කෘත්‍රිම සායම්
  Synthetic textiles කෘත්‍රිම රෙදි
  T-square T- රූල
  Table cloth මේස රෙද්ද
  Table linen මේස රෙදි
  Table mat මේස දරණුව
  Table napkin අත පිස්නය; අත් පිස්නාව
  Table runner මේස හැඩ කඩ
  Tacking බොරු නූල් ඇදීම
  Taffeta ටැෆිටා
  Tail chain stitch කඩ දම්වැල් මැස්ම
  Tailor සන්නාලියා; මහන්නා
  Tailor's buttonhole සන්නාලි බොත්තම් කාසය
  Tailor's chalk සන්නාලි හුණු
  Tailor's cushion අල්පෙනෙත්ති කොට්ටය
  Tailor's dummy සන්නාලි අනුරුව
  Tailor's square සන්නාලි T- රූල
  Tailor's tacks සන්නාලි නූල් ඇදීම
  Tailored corner නිමි කොණ; නිමා කළ කොණ
  Tailored garment සුනිමි ඇඳුම; නිම වූ ඇඳුම
  Tailored opening සුනිමි විවරය
  Tailored patch සුනිමි අණ්ඩය
  Tailored placket සුනිමි පැති විවරය
  Tailored seam සුනිමි මූට්ටුව
  Tailoring සන්නාලි
  Tailoring scissors දික්තල කතුර; තලදිග කතුර
  Take -up motion එතුම් සූත්‍රය
  Take up පිළික‍ඳේ එතීම
  Takli තක්ලිය
  Takli Metal ලෝහ තක්ලිය
  Takli Wooden ලී තක්ලිය
  Tallow ගවතෙල්
  Tambour frame රෝද රාමුව
  Tambour stitch රෝද රාමුවේ මැස්ම; රෝද රාමු මැස්ම
  Tambour work රෝද රාමු වැඩ
  Tapa bark ටාපා පොතු
  Tape පටිය
  Tape (measuring) මනින කෝදුව
  Tape Measuring මිනුම් පටිය
  Tape-covered seam පටි ආවෘත මූට්ටුව; පටියෙන් මැසූ මූට්ටුව
  Taped hem පටි වාටිය
  Taped opening බලපටි විවරය
  Taped pleats ගොටු පොලොවි
  Taped seam පටි මූට්ටුව
  Tapered dart ගොටු ආරය

Results  3000  -  3050 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.