Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Animal disease පශු රෝගය; සත්ත්ව රෝගය
  Animal husbandry සත්ත්ව පාලනය
  Animal parasite සත්ත්ව පරපෝෂිතයා
  Animal physiology සත්ත්ව කායික විද්‍යාව
  Animal species සත්ත්ව විශේෂය
  Animal strain සත්ත්ව මාදිලිය
  Animal type සත්ත්ව දර්ශය
  Anion ඇනායනය
  Anisomerous අසමාංක
  Ankle වළලුකර
  Annual වාර්ෂික; වාර්ෂිකය
  Annual crop ඒකවාර්ෂික බෝගය
  Annual rainfall වාර්ෂික වර්ෂාපතනය
  Annual ring වාර්ෂික වලය
  Annular වලයාකාර
  Annular thickening වලයාකාර ඝනවීම
  Annular vessel වලයාකාර වාහිනිය
  Anode ඇනෝඩය
  Anoestrus (anoestrus) නිර්මදය
  Antagonism විරුද්ධතාව
  Antagonistic විරෝධී
  Antenna ස්පර්ශකය
  Antennal segment ස්පර්ශක ඛණ්ඩය; අන්තිනා ඛණ්ඩය
  Antennal socket ස්පර්ශක කුහරය
  Antennal sockets ස්පර්ශක කෙවෙනි
  Anterior පූර්ව
  Anterior aorta පූර්ව මහා ධමනිය
  Anterior vena cava පූර්ව මහා ශිරාව
  Anther පරාගධානිය
  Antheridium ශුක්‍රාණුධානිය; ඇන්තරීඩියම
  Anthocyanin ඇන්තොසයනින්
  Anthoxanthin ඇන්තොසැන්තින්
  Anthrax ඇන්ත්රුක්ස් රෝගය
  Anti-clockwise වාමාවර්ත
  Antibiosis ප්‍රතිජීවිකතාව
  Antibiotic ප්‍රතිජීවකය; ප්‍රතිජීවක
  Antibody ප්‍රතිදේහය
  Anticlinal ප්‍රතිතල
  Anticoagulant ප්‍රතිකැටිකරය
  Antigen ප්‍රතිදේහ ජනකය
  Antigen-antibody mechanism ප්‍රතිදේහ ජනක-ප්‍රතිදේහ යන්ත්‍රණය
  Antipodal cell ප්‍රතිධ්‍රැව සෛලය
  Antiseptic පූතිනාශක; විෂබීජ මර්දක
  Antitoxin ප්‍රතිවිෂය
  Anus ගුදය
  Aorta මහා ධමනිය
  Aortic valve මහා ධමනි කපාටය
  Apatite ඇපටයිට්
  Aperture විවරය
  Apetalous විදල

Results  300  -  350 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.