Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Armlet බන්දි වළල්ල
  Arrangement වින්‍යාසය
  Arrangement of incidents සිද්ධි වින්‍යාසය; ඉතිවෘත්තය
  Arrogance ගර්වය; දර්පය
  Art කලාව; චිත්‍ර කලාව
  Art appreciator සහෘදුයා; කලා රසිකයා; කලා රසඥ
  Art director කලා අධ්‍යක්ෂ
  Art theatre අවාණිජ රංගය; සම්භාව්‍ය නාට්‍යය
  Article භාණ්ඩය; ලිපිය
  Articulation සූච්චාරණය; උදීරණය
  Articulator උදීරකයා; උදීරක; සූච්චාරක
  Artiste ශිල්පියා
  Artistic ability කලාත්මක හැකියාව; කලා හැකියාව
  Artistic beauty කලා සෞන්දර්යය
  Artistic creation කලා නිර්මාණය
  Artistic discipline කලාත්මක ශික්ෂණය
  Artistic energy කලාත්මක ශක්තිය
  Artistic form කලාත්මක ආකෘතිය
  Artistic imagination කලාත්මක පරිකල්පනය
  Artistic perfection කලාත්මක පරිපූර්ණත්වය; පිරිපුන්බව; පරිසමාප්තිය
  Artistic precision කලාත්මක නියථාර්ථය
  Artistic purity කලාත්මක පාරිශුද්ධිය
  Artistic quality කලාත්මක ගුණය
  Artistic refinement කලාත්මක විදග්ධතාව
  Artistic skill කලා නිපුණත්වය; නෛපුණ්‍යය
  Artistic talent ප්‍රතිභාව
  Artistic utility කලාත්මක උපයෝගිතාව
  Artistic value කලාත්මක අගය
  Artistry කලා කෞශල්‍යය
  Arty ව්‍යාජ කලාවාදී
  Aside අපවාරිත භාෂණය; ජනාන්තිකය
  Aspect අංශය
  Aspirate මහාප්‍රාණ
  Aspiration අභීෂ්ටය
  Assembling එකලස් කිරීම
  Assertion නිශ්චිත ප්‍රකාශනය; නියත ප්‍රකාශය
  Assignment පැවරුම
  Assimilation ස්වීකරණය; සමාග්‍රහණය
  Assistant stage manager සහකාර වේදිකා පාලක
  Association ආශ්‍රිත අර්ථය; සංගමය; සමාගමය
  Assonance සමස්වනය
  Assumption උපකල්පනය
  Asterisk තරු ලකුණ
  Asymmetry අසමමිතිය
  Atelier ශිල්පාගාරය; චිත්‍රාගාරය
  Atmosphere වාතාවරණය; පරිසරය
  Attendant පරිවාරක; සේවක
  Attendant Stage රංග සේවක
  Attention අවධානය
  Attiring වෙස් ගැනීම

Results  300  -  350 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.