Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Amphoteric උභයගුණී
  Anaerobic නිර්වායු
  Anaerobic bacteria නිර්වායු බැක්ටීරියා
  Anaerobic energesis නිර්වායු ශක්ති මෝචනය
  Anaerobic micro-organism නිර්වායු ක්ෂුද්‍රජීවියා
  Anaerobic organism නිර්වායු ජීවියා
  Anaerobic respiration නිර්වායු ශ්වසනය
  Analogy සාදෘශ්‍යය
  Ancestral domain පාරම්පරික බලප‍්‍රදේශය
  Anchorage නැංගුරම් පොළ
  Aneroid barometer නිර්ද්‍රව වායු පීඩනමානය
  Aneroido graph නිර්ද්‍රව පීඩනදර්ශකය
  Anicuts අමුණු
  Animal community සත්ත්ව ප‍්‍රජාව
  Animal manure සත්ත්ව පොහොර
  Animal rights සත්ත්ව අයිතිවාසිකම්
  Anion ඇනායනය
  Anionic ඇනායනික
  Annuals වාර්ෂික (ශාක)
  Anode ඇනෝඩය
  Anodizing ඇනෝඩීකරණය; ඇනෝඩයිස් කිරීම
  Anopheles ඇනොෆිලිස්
  Anoxic ඇනොක්සියාව (ඔක්සිජන් හීනතාව)
  Antarctic ozone hole ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර
  Antarctic vortex ඇන්ටාක්ටික් ආවර්තය
  Anthracite ඇන්ත‍්‍රාසයිට්
  Anthropogenic මානවීය; මානවකෘත
  Anthropogenic forcing මානවීය බලපෑම; මානවකෘත බලපෑම
  Anthropology මානව විද්‍යාව
  Anti-clockwise වාමාවර්ත
  Antibiotic ප‍්‍රතිජිවක
  Anticline උඩුනැම්ම
  Anticyclonic flow ප‍්‍රතිචක‍්‍ර වාත ප‍්‍රවාහය
  Antioxidants ප‍්‍රතිඔක්සීකාරක
  Antiquities Ordinance පුරාවස්තු ආඥාපනත
  Anvil head කිණිහිරි හිස
  Aphotic නිරාලෝක
  Aphotic zone නිරාලෝක කලාපය
  Appreciation අගය කිරීම
  Appropriate technology උචිත තක්ෂණය; යෝග්‍ය තක්ෂණය
  Appropriate tourism යෝග්‍ය සංචාරක ව්‍යාපාරය; උචිත සංචාරක ව්‍යාපාරය
  Aquaculture ජලජිවී රෝපණය; ජලජීවී වගාව
  Aquaculture, Extensive විස්තීර්ණ ජලජීවි වගාව
  Aquaculture,Intensive තීව‍්‍ර ජලජීවී වගාව
  Aquaculture,Intergrated ඒකාබද්ධ ජලජීවී වගාව
  Aquaculture,Semi-intensive අර්ධ තීව‍්‍ර ජලජීවී වගාව
  Aquaculture,Super intensive අතිතීව‍්‍ර ජලජීවී වගාව
  Aquasilviculture ජලජීව වගා ව්‍යවසාය
  Aquatic ජලජ
  Aquatic ecosystem ජලජ පාරිසරික පද්ධතිය

Results  300  -  350 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.