Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  asynchronous transmission අසමමුහුර්තක සම්ප්‍රේෂණය
  atomic පරමාණුක
  attended operation අවධානිත මෙහෙයුම
  attenuation භායනය
  attribute උපලක්ෂණය
  attribute inheritance උපලක්ෂණ ආවේණිය
  audio ශ්‍රව්‍ය
  audio cassette ශ්‍රව්‍ය කැසටය
  audio conferencing ශ්‍රව්‍ය සම්මන්ත්‍රණය
  audio graphics ශ්‍රව්‍ය චිත්‍රක
  audio output ශ්‍රව්‍ය ප්‍රතිදානය
  audio response device ශ්‍රව්‍ය ප්‍රතිචාර උපක්‍රමය
  audio response unit ශ්‍රව්‍ය ප්‍රතිචාර ඒකකය
  audio visual ශ්‍රව්‍ය දෘශ්‍ය
  audit of computer system පරිගණක පද්ධති විගණනය
  audit trail විගණන මාර්ගය
  authenticity තථ්‍යභාවය
  author කර්තෘ
  author language කර්තෘ භාෂාව
  authoring system කර්තෘ පද්ධතිය
  authorisation බලයදීම
  authorisation level අධිකාරී මට්ටම
  authorised program අනුදුත් ක්‍රමලේඛය: බලයලත් ක්‍රමලේඛය
  auto answer නිතැන් පිළිතුර
  auto chart ස්වයං සටහන
  auto dial නිතැන් අක්වැටුම : නිතැන් අක්මූණත
  auto indexing නිතැන් සුචිකරණය
  auto load ස්වයං ප්‍රවේශනය
  auto polling ස්වීය විමසුම
  auto-redial නිතැන් ප්‍රතිඅක්වැටුම
  auto-restart ස්වයං ප්‍රතිආරම්භය
  automata ඔටෝමේටා :ස්වයංකාරකය
  automated data processing ස්වයං දත්ත සැකසුම
  automated flow chart ස්වයංකෘත ගැලීම් සටහන
  automatic ස්වයංක්‍රීය
  automatic abstract ස්වයංක්‍රීය සාරංශය
  automatic carriage ස්වයංක්‍රීය කැරේජය
  automatic check ස්වයංක්‍රිය අවෙක්ෂණය
  automatic coding ස්වයංක්‍රිය කේතනය
  automatic computer ස්වයංක්‍රිය පරිගණකය
  automatic controller ස්වයංක්‍රිය පාලකය
  automatic data processing ස්වයංක්‍රිය දත්ත සැකසුම
  automatic dictionary ස්වයංක්‍රිය ශබ්දකෝෂය
  automatic digital network ස්වයංක්‍රිය සංඛ්‍යාංක ජාලය
  automatic error correction ස්වයංක්‍රීය දෝෂ නිවැරදි කිරීම
  automatic hardware dump ස්වයංක්‍රිය දෘඩාංග නික්ෂේපය
  automatic hyphenation ස්වයංක්‍රිය යා ඉරි යෙදුම
  automatic interrupt ස්වයංක්‍රීය අතුරුබිඳුම
  automatic message switching ස්වයංක්‍රීය පණිවුඩ හුවමාරුව
  automatic quality control ස්වයංක්‍රීය තත්ව පාලනය

Results  300  -  350 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.