Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Autochthonous deposits නිජස්ථානික නික්ෂේප
  Autochthonous factors නිජස්ථානික සාධක
  Avens ශිරස් කීලය
  Avifaunal Biomass පක්ෂිජාතීය ජීවස්කන්ධය
  B.P (Before present) අද්‍ය පූර්ව (අ.පූ)
  Back dirt අනාර්ථික ස්ථල පුරාවස්තුව
  Background noise (FA) පසුබිම් නින්නාදය
  Background research පසුබිම් පර්යේෂණය
  Balangoda culture බලංගොඩ සංස්කෘතිය
  Balangoda man බලංගොඩ මානවයා
  Balangoda point බලංගොඩ උල් ආයුධය
  Balk; Baull නියර
  Bannerstone ධ්වජ ශිලාව
  Barbed projectile point සකණ්ටක අස්ත‍්‍ර ශූලය
  Barrow ගොඩැල්ල; සොහොන් ගොඩැල්ල
  Barter භාණ්ඩ හුවමාරුව
  Bartering භාණ්ඩ ප‍්‍රතිවර්තනය
  Bas relief අර්ධෝන්නත රූප
  Basal boulder අධස්තරික පාෂාණය
  Basal gravel අධස්තරීය බොරලු
  Basal horizon අධස්තරීය සංස්තරය
  Basal layer අධස්තරය
  Basal thinning පාදීය ශල්කනය
  Basement පා මහල; යටි බිම් මහල
  Basement crytellines අධස්තර ස්ඵටික පාෂාණ
  Basic Communication Process (BCPs) මූලික සන්නිවේදන ක‍්‍රියාවලිය
  Basketry වේණු කර්මාන්තය
  Bead පබළුව
  Bed නිධිය
  Bed rock පිහිටි ගල
  Bedding plane නිධිසාධක තලය
  Bedrock mortar ගල් වන
  Behavior චර්යාව
  Behavioural analysis චර්යා පාදක විශ්ලේෂණය
  Behavioural archaeology චර්යා පාදක පුරාවිද්‍යාව
  Behavioural complexity චර්යා සංකීර්ණතාව
  Behavioural interpretation චර්යා පාදක අර්ථ නිරූපණය
  Behavioural norms චර්යා ප‍්‍රමිති
  Behavioural system චර්යා පද්ධතිය
  Bending flake නම්‍ය ශල්කය
  Bentonites යමහල් මැටි
  Berm අගල් කණ්ඩිය
  Beta ray scattering බීටා කිරණ ප‍්‍රකිරණය
  Beta-ray back -scattering බීටා- කිරණ ප‍්‍රත්‍යපකිරණය
  Biblical archeaologist බයිබල පාදක පුරාවිද්‍යාඥයා
  Biblical archeaology බයිබල පාදක පුරාවිද්‍යාව
  Biface දෙමුහුණත්
  Biface knife දෙමුහුණත් සැත
  Bifacial thinning flake දෙමුහුණත් විරලන ශල්කය
  Big man role නේතෘක භූමිකාව

Results  300  -  350 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.