Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Botulism බොතුලිනියාව; (ලිංගුස් විෂවීම/ටින්මාලු විෂවීම)
  Bouchee ක්‍රීම් පස්තෑලය
  Boudoir කාන්තා ප්‍රසාධනාගාරය
  Bouilli බුයි-මස් ඉස්ටු; තැම්බූ මස්
  Bouillon බූයොං
  Bouquet මල් කළඹ; වයින් සුගන්ධය
  Bouquet garni සුවඳ කොළ මිටිය
  Box mattress දුනු මෙට්ටය
  Bracket නා දැත්ත; අල්ලුව
  Braising බ්රේස් කිරීම; දැවටිල්ලේ තැම්බීම
  Braizer ගිනි කබල
  Bran ධාන්‍ය කුඩ්ඩ
  Branch circuit ශාඛා පරිපථය
  Brandering බ්රැන්ඩර් කිරීම; ලෝහො දැල මත පිසීම
  Brandy butter cream බ්රැන්ඩි බටර් ක්‍රීම්
  Brandy sauce බ්රැන්ඩි සාස්
  Brawn මාංසල ;පේශි
  Brayed food වනේ - ලා තැනූ කෑම
  Bread crumbs පාන් කුඩු
  Bread fruit දෙල්
  Breakfast උදේ ආහාරය; පාතරාසය
  Breakfront මැදින් නෙරූ කැබිනට්ටුව; මැදින් නෙරූ පොත් රාක්කය
  Breast meat පපු මස
  Brewer's yeast බීර මල්; බීර මණ්ඩි
  Brewing පෙරීම
  Bric-a-brac ලටපට
  Bridge roll රෝල් පාන්
  Brine ලුණු දියරය; කරදිය
  Brining ලුණු දියරේ බහාලීම; ලුණු දියර ගැල්වීම
  Brisket ඉල මස් පෙත්ත
  British Thermal Unit බ්‍රිතාන්‍ය තාප ඒකකය
  Brittling කර කිරීම; කැඩෙන පදම
  Brix meter සීනි සාන්ද්‍රතා මානය
  Brix scale සීනි පරිමාණය
  Broccoli බ්‍රොකොලි
  Broiling බ්‍රොයිල් කිරීම; අධිතාපනය
  Broiling iron බ්‍රොයිල් කූර
  Broken rice සුන්සහල්; හුන්සහල්
  Broth හොද්ද; කැබැලි සුපය
  Broth sauce සූප සාස්
  Browning දුඹුරු පැහැගැන්වීම; කර කිරීම
  Brush මදිනවා; බුරුසුව
  Brush Flue දුම් කවුළු බුරුසුව
  Bubbling බුබුලු දැමීම
  Buckwheat බඩ ඉරිගු
  Budgeting අය වැය සැකසීම
  Buffalo ghee දුන්තෙල්
  Buffet service රිසි සේ බෙදා ගැනීම
  Built-in furniture ගිල්වා තැනූ ගෘහභාණ්ඩ
  Built-in lighting ගිල්වූ පහන්

Results  300  -  350 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.