Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Bobbin ejector (machine part) ඉදි පහකරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Bobbin lace බීරළු රේන්ද
  Bobbin lace ඉදි රේන්ද
  Bobbin slot (machine part) ඉදි තව්ව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Bobbin thread ඉදි නූල්
  Bobbin winder (machine part) ඉදි වෙළුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Bobbin winder friction ring (machine part) ඉදි වෙළුව ඇතුල්ලෙන වලය (මැහුම් යන්ත්‍ර කොටසක් )
  Bobbin winder spindle (machine part) ඉදි වෙළු කූර (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Bobbin winding දික්නුල් එතීම
  Bobble (knitting) බොබල් (ගෙතුම් වැඩ) වූල් මල; වූල් මල් හැඩ පටිය
  Bodice බොඩිය
  Bodkin මොට කටුව; (මහ සිදුරැ'ති) මොට කටුව
  Boiler බොයිලේරුව
  Boiler bag බොයිලේරු උරය
  Boilerette කුඩා බොයිලේරුව
  Boiling තැම්බීම; නැටවීම
  Boiling process තැම්බුම් ක්‍රමය
  Boiling process of soap manufacture සබන් සාදන තැම්බුම් ක්‍රමය
  Boiling water starch උණු දිය කැඳ
  Bokhara couching බොඛාරා රෑන් දැමීම
  Bokhara stitch බොඛාරා මැස්ම
  Bolero බොලේරෝ; කොට හැට්ටය (ස්පාඤ්ඤ)
  Bone lace තැටිං රේන්ද
  Bone-casing කටු ඇහුරුම
  Boning a seam මූට්ටුවට කටු දැමීම
  Bonnet බොනට් තොප්පිය
  Bootees ළදරු මේස්
  Borax බෝරැක්ස්
  Border බෝඩරය; වාටිය
  Boric acid බෝරික් අම්ලය
  Borrow and return (quilting design) ගනුදෙනු මෝස්තරය (පිඩැලි මෝස්තරය)
  Bosnian crochet බොස්නියානු ගෙත්තම්
  Boucle yarn බූක් ලේ නූල; දඟර පොට නූල
  Boudoir අන්තර්ගෘහය; ගර්භාගාරය
  Bouffant skirt ගෙඩි සාය
  Bound buttonhole බැඳි බොත්තම් කාසය
  Bound hem බැඳි වාටිය
  Bound opening බඳුන විවරය
  Bound pocket බැඳි සාක්කුව
  Bow බෝ පටිය
  Bowl පාත්‍රය
  Bowl method of stain removal කඩවැසුම් ක්‍රමයෙන් පැල්ලම් ඉවත් කිරිම
  Bowl of flowers (knitting pattern) මල් බඳුන් ගෙතුම (ගෙතුම් මෝස්තරය)
  Box cap sleeve හතරැස් අත; ලේන්සු අත
  Box coat හතරැස් කබාය
  Box inverted pleat පෙරළූ පෙට්ටි පොලොවි
  Box inward pleat යටිකුරු පෙට්ටි පොලොවි
  Box iron අඟුරු ඉස්තිරික්කය
  Box outward pleat උඩුකුරු පෙට්ටි පොලොවි
  Box pleat පෙට්ටි පොලොවිය

Results  300  -  350 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.