Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Leaf, mosaic virus පත්‍ර විචිත්‍ර වෛරසය
  Leaf,Scale ශල්ක පත්‍රය
  Leaflet පත්‍රිකාව
  Leakage කාන්දුව
  Learning behaviour ශික්ෂණ චර්යාව
  Lecithin ලෙසිතින්
  Legume රනිලය
  Leguminous රනිල
  Lemma අවපත්‍රිකාව
  Lens කාචය
  Lens of eye අක්ෂි කාචය
  Lenticel වා-සිදුර
  Lepidoptera ලෙපිඩොප්ටෙරා
  Leptotene තනුපට
  Lesion තුවාලය; රිෂ්ටය
  Lesser omentum කුඩා අන්ත්‍රාවරණය
  Let-down (කිරි) එරීම
  Lethal gene මාරක ජානය
  Lethal mutation මාරක විකෘතිය
  Leucocyte සුදු රුධිරාණු; ශ්වේත රුධිරාණු
  Leucoplast ශ්වේත ලවය
  Leutinizing hormone ලියුටිනීකාරක හෝර්මෝනය
  Level මට්ටම
  Level of liquid ද්‍රව මට්ටම
  Level of water ජල මට්ටම
  Level surface සම බිම; සමතලය
  Level,Ground water භු-ජල මට්ටම
  Level,Sea මූදු මට්ටම
  Leveller මට්ටම් ලෑල්ල
  Lever ලීවරය
  Ley farming වගා මාරුව
  Liane කාෂ්ඨාරෝහක ශාක
  Lichen ලයිකනය
  Life cycle ජීවන චක්‍රය
  Life history ජීවන ප්‍රවෘත්තිය
  Ligament බන්ධනිය
  Light absorbing ආලෝක අවශෝෂක
  Light dispersing ආලෝක අපකිරණ
  Light energy ආලෝක ශක්තිය
  Light induced ප්‍රකාශ ප්‍රේරිත
  Light intensity ආලෝක තීව්‍රතාව
  Light trap ආලෝක උගුල
  Lightning stroke අකුණු පහර
  Lignification ලිග්නීභවනය
  Lignin ලිග්නින්
  Ligulate ජිහ්වල
  Ligulate flower ජිහ්වල පුෂ්පය
  Ligule ජිහ්වලය
  Limb ගාත්‍රය
  Lime හුණු

Results  2950  -  3000 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.