Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Sand dunes වැලි කඳු
  Sand fly වැලි මැස්සා
  Sand reef වැලි පරය
  Sand stones වැලි ගල්
  Sand terrace වැලි මළුව
  Sanitation සෞඛ්‍යාරක්ෂණය
  Saprophyte මෘතෝපජිවියා
  Saprophytic chain මෘතෝපජීවී ආහාර දාමය
  Saprovores- bacteria ජීර්ණපෝෂී බැක්ටීරියා
  Saturated air සන්තෘප්ත වාතය
  Saturation capacity සංතෘප්ති ධාරිතාව
  Saturation level සංතෘප්ති මට්ටම
  Savannah සැවනා
  Sawfly කියත් මැස්සා
  Scarp මොහොර; ප‍්‍රපාතය
  Scarplands මොහොරුබිම්
  Scavenger කසළශෝධනය
  Scenic areas දර්ශනීය ප‍්‍රදේශ
  School eco clubs පාසල් පරිසර සමාජ
  Screw worm ඉස්කුරුප්පු පණුවා
  Scrub jungle වන ලැහැබ
  Sea grass beds මුහුදු තණ බිම්
  Sea level මුහුදු මට්ටම
  Sea level change මුහුදු මට්ටම වෙනස් වීම
  Sea level rise මුහුදු මට්ටම ඉහළ යාම
  Sea surface temperature සමුද්‍ර පෘෂ්ඨීය උෂ්ණත්වය; මුහුද මතුපිට උෂ්ණත්වය
  Seam ඉල්ලම
  Seamounts (Abyssal zone) මුහුදු ගොඩැලි
  Season ඍතුව; කන්නය
  Seasonal reservoir කාලික ජලාශය
  Seasonality කාලිකත්වය
  Seawalls සමුද්‍රීය වැටි
  Secondary air pollutant ද්විතීයික වායු දුෂකය
  Secondary consumer ද්විතීයික පරිභෝජකයා
  Secondary ecological succession ද්විතීයික පාරිසරික සන්තතිය
  Secondary forest ද්විතීයික වනාන්තර
  Secondary succession ද්විතීයික සන්තතිය
  Secure landfill ආරක්ෂාකාරී ඉඩම් පිරවුම
  Sediment අවසාදිත; අවසාදිත නිධි
  Sediment transportation අවසාදිත අංශු ප‍්‍රවාහනය
  Sediment yield අවසාද අංශු සමුච්චය
  Sedimentary rock අවසාදිත පාෂාණ
  Sedimentation අවසාදනය; මණ්ඩි තැන්පත් වීම; ස්තරීභවනය
  Seed බීජය
  Seep කාන්දු වෙනවා
  Seepage කාන්දුව
  Seismic focus භූ කම්පන නාභිය
  Seismic force භූ කම්පන බලය
  Seismograph භූ කම්පනමානය
  Selection pressure වරණ පීඩනය

Results  2950  -  3000 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.