Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Heterozygous විෂමයෝගී
  Heterozygous sex විෂමයුග්මක ලිංගය
  Hetertrophic විෂමපෝෂී
  Hexacyclic ෂඩ් චක්‍රීය
  Hexamerous ෂඩ් අංක
  Hexaploid ෂඩ්ගුණ(adj.); ෂඩ්ගුණකය (n.)
  Hexoestrol, Hexestrol හෙක්සීස්ට්‍රොල්
  Hexokinase හෙක්සොකයිනේස්
  Hexose හෙක්සෝස්
  Hfr (High- frequency recombination) අධිසංඛ්‍යාත ප්‍රතිසංයෝජනය
  Hfr (High-frequency recombination stain) අධිසංඛ්‍යාත ප්‍රතිසංයෝජන මාදිලිය
  HGH (Human Growth Hormone) මානව වර්ධක හෝමෝනය
  Hibernation ශිශිරතරණය
  Hidden ගුප්ත; සැඟවුණු
  High- energy bond අධිශක්ති බන්ධනය
  Highly repetitive sequence අධිපිළියුම් අනුක්‍රමය
  Hill reaction හිල් ප්‍රතික්‍රියාව
  Hinny හිනිළුවා (අශ්වයාට දාව කොටළු දෙනගෙන් උපන් පැටියා)
  Histocompatibility පටක සංගතතාව
  Histocompatibility complex පටක සංගතික සංකීර්ණය
  Histogenesis(histogeny) පටක ජනනය
  Histogenic (histogenetic) පටක ජනක
  Histogram ස්තම්භ ප්‍රස්තාරය
  Histological පටක විද්‍යාත්මක
  Histology පටක විද්‍යාව
  Histone හිස්ටෝන ප්‍රෝටීන
  HIV(Human Immunodeficiency Virus) මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය
  hn RNA (heteroganaous nuclear RNA) විෂමජාතීය න්‍යෂ්ටික RNA
  Holandric හුදු පුං; හුදු පුල්ලිංගික
  Holliday structure හොලිඩේ ව්‍යූහය
  Holoenzyme පූර්ණ එන්සයිමය
  Hologamete පූර්ණ ජන්මාණුව
  Hologamy පූර්ණ යෝගය
  Hologynic හුදුජායා; හුදු ඉතිරිලිඟු
  Holoparasite පූර්ණ පරපෝෂිතයා
  Holosaprophyte පූර්ණ මෘතෝපජීවියා
  Holotype පූර්ණදර්ශය
  Homeobox සම පේටිකාව
  Homeodomain සම ඛණ්ඩය
  Homeokinesis සම විභේදනය
  Homeoplastic graft සම බද්ධය
  Homeostasis ඓකස්ථායිතාව
  Homeotic mutation විෂමරූපි විකෘතිය; ඉතරරූපී විකෘතිය
  Homeotypic division සම විභේදනය
  Homocentric සංකේන්ද්‍රික
  Homochromous සම වර්ණක
  Homodichogamy සම -විෂම පරිණතිය
  Homodimer සම ද්විත්වය; (සමපොලිපෙප්ටයිඩ ද්විත්වය)
  Homoeosis (Heteromorphosis) ඉතරරූපණය
  Homogamete ඓකජන්මාණුව

Results  2950  -  3000 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.