Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Manager කළමනාකරු
  Manipulating මෙහෙයවීම
  Manipulation instruction, data සංචාලන උපදේශය, දත්ත
  Mantissa දශමාංශය
  Manual අත්පොත
  Manual input අත් ආදානය
  Manual operation අත් මෙහෙයුම
  Mapping සිතියම්කරණය
  Margin තිරය
  Mark සලකුණ
  Mark sensing ලකුණු සංවේදනය
  Mark, tape සලකුණ, පටි
  Marker, end of file ලක්‍රණ, ගොනු අන්ත
  Marquee සීමා රේඛාව
  Mask ආවරණය
  Mass storage device මහා ආචයන උපක්‍රමය
  Master clock ප්‍රධාන හෝරා යන්ත්‍රය
  Master console ප්‍රධාන කොන්සෝලය
  Master data ප්‍රධාන දත්ත
  Master file ප්‍රධාන ගොනුව
  Master/ slave system ප්‍රධාන/ අනුගාමි පද්ධතිය
  Match සීහුම
  Matching සීහුම් කිරීම
  Math coprocessor ගණිත සහසකසනය
  Mathematical functions ගණිතමය කාර්යය
  Mathematical logic ගණිතමය තර්කය
  Mathematical model ගණිතමය මොඩලය: ගණිතමය ආදර්ශය
  Mathematical symbols ගණිතමය සංකේතය
  Matrix න්‍යාසය
  Matrix data න්‍යාසය, දත්ත
  Matrix notation න්‍යාස අංකනය
  Matrix printer න්‍යාස මුද්‍රකය
  Matrix printer, dot න්‍යාස ම්‍රදුකය, තිත්
  Means/ ends analysis ක්‍රියා / පරමාර්ථ විශ්ලේෂණය
  Mechanical data processing යාන්ත්‍රික දත්ත සැකසුම
  Mechanical translation යාන්ත්‍රික පරිවර්තනය
  Mechanics යාන්ත්‍ර විද්‍යාව
  Mechanization යාන්ත්‍රීකරණය
  Media මාධ්‍ය
  Media eraser මාධ්‍ය මකනය
  Medium මාධ්‍යය
  Medium scale integration මධ්‍යම පරිමාණයේ අනුකලනය
  Megabyte මෙගාබයිටය
  Membrane keyboard පටල යතුරු පුවරුව
  Memory මතකය
  Memory address මතක යොමුව
  Memory allocation මතක විභාජනය
  Memory board මතක පුවරුව
  Memory capacity මතක ධාරිතාව
  Memory chip මතක චිපය

Results  2950  -  3000 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.