Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Stoating darning අඩු තැන් එලලීම
  Stoating stitch එලලුම් මැස්ම
  Stock size සම්මත ප්‍රමාණය
  Stockinette ස්ටොකිනට්
  Stocking darn මේස් එලලීම
  Stocking ladder නූල් ඇදුණු මේස් මඟ
  Stocking patch මේස් අණ්ඩය
  Stocking run මේස් දිවැවිම
  Stocking stitch (knitting) මේස් මැස්ම (ගෙතුම් වැඩ)
  Stocking web darn මේස් දැල් එලලුම
  Stole සාටකය
  Storm collar උණුසුම් කොලරය
  Straight by the thread නුල දිගේ
  Straight collar ඉදු කරපටිය
  Straight placket bond පටි ඇල්ලූ විවරය; අමුතුවෙන් පටි අල්ලන ලද විවරය
  Straight slit ඉදු පැල්ම
  Strand රෑන
  Stranded slip stitch රෑන් සැඟි මැස්ම
  Stranding (knitting) රෑන් දැමීම (ගෙතුම් වැඩ)
  Stranding buttonhole රෑන් බොත්තම්කාසය
  Strap උරිස් පටි
  Strap placket පටි විවරය
  Strap pocket පියන් පටි සාක්කුව; පියන දැමු
  Strap seam බඳුන මුට්ටුව
  Strap sleeve පටි අත
  Strapping පටි දැමීම
  Strengthening tape සවි පටිය
  Stretch ඇදීම
  String bag ලනු මල්ල
  Strip facing පෝරු වාටි දැමීම
  Stripes ඉරි
  Stroking gathers රැලි පීරීම
  Style පන්නය
  Suction washer චූෂක සේදුම් යන්ත්‍රය
  Suit ඇඳුම් කට්ටලය
  Sulphuric acid සල්පියුරික් අම්ලය
  Sulphurous acid සල්පියුරස් අම්ලය
  Sun-fast අව්වට සායම් නොයන; අව්වට නොදන
  Sun-ray pleats හිරු රැස් පොලොවි
  Sunfrock අව් ගවුම
  Sunsuit හිරු ඇඳුම; රිවි ඇඳුම
  Superfine shellac ඉසියුම් ශෙලැක්
  Surah ලුහුබර හීරි වියමන
  Surface darning මතුපිට එලලීම; තලයේ එලලුම
  Surface embroidery මතුපිට සැරසුම්
  Surface honeycombing මතුපිට මීවද සැරසුම් මැස්ම
  Surplice පූජක ලෝගුව
  Suspended cast off (knitting) ක්‍රමයෙන් උඩු පැන්නීම (ගෙතුම් වැඩ)
  Swagger coat ලිහිල් කබාය
  Sweater සුවෙටරය

Results  2950  -  3000 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.