Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Cross-linking හරස් සම්බන්ධනය
  Crossed canizzaro reaction කැනිට්සාරෝ මුහු ප්‍රතික්‍රියාව
  Crossed reaction මුහු ප්‍රතික්‍රියාව
  Crown ether ක්‍රවුන් ඊතර; කිරීට ඊතර
  Crown glass ක්‍රවුන් වීදුරු
  Crucible කෝව
  Crucible etching කෝව නිරේඛණය
  Crucible furnace කෝව ඌෂ්මකය
  Crucible holder කෝව ධරය
  Crucible tong කෝව අඬුව
  Crude අමු; අශුද්ධ; දළ; බොර
  Crude fibre දළ කෙඳි
  Crum's test ක්‍රම් පරික්ෂාව
  Crust කබල
  Cryogenic pump ශීත ජනක පොම්පය
  Cryogenics අව-උෂ්ණත්ව ජනනය
  Cryohydrate ක්‍රයෝහයිඩ්රේට්
  Cryolite ක්‍රයෝලයිට්
  Cryometer ක්‍රයෝමීටරය; හිමායනමානය
  Cryoscopic constant හිමාංකපාතන නියතය
  Cryoscopic method හිමාංකපාතන ක්‍රමය
  Cryoscopy හිමායන අධ්‍යයනය
  Cryosocope හිමාංකේක්ෂය
  Cryostat අවචෝෂ්ණත්ව පාලකය (අවච- උෂ්ණත්ව පාලකය)
  Cryptometer ගුප්තිමානය
  Cryptoscope ගුප්තීක්ෂය
  Cryptovalency අසාමාන්‍ය සංයුජතාව
  Crystal ස්ඵටිකය
  Crystal axis ස්ඵටික අක්ෂය
  Crystal defect ස්ඵටික අපූර්ණතාව
  Crystal field ස්ඵටික ක්ෂේත්‍රය
  Crystal field model ස්ඵටික ක්ෂේත්‍ර ආකෘතිය
  Crystal field splitting energy ස්ඵටික ක්ෂේත්‍ර විපාටන ශක්තිය
  Crystal field theory ස්ඵටික ක්ෂේත්‍ර වාදය
  Crystal lattice ස්ඵටික දැලිස
  Crystal model ස්ඵටික ආකෘතිය
  Crystal pattern ස්ඵටික රටාව
  Crystalline ස්ඵටිකරූපී
  Crystalline antimony ස්ඵටික ඇන්ටිමනි
  Crystalline fracture ස්ඵටික භංගය
  Crystalline solid ස්ඵටිකරූපී ඝනය
  Crystallisation ස්ඵටිකීකරණය; ස්ඵටිකීභවනය
  Crystallite ක්‍රිස්ටලයිට්; කැටිති
  Crystallizing dish ස්ඵටිකීකරණ දිසිය
  Crystallo luminiscence ස්ඵටික සන්දිප්තිය
  Crystallogenetic adsorbent රූපස්ථාපක අධිශෝෂකය
  Crystallogram ස්ඵටිකරේඛය
  Crystallographer ස්ඵටික ශාස්ත්‍රඥයා
  Crystallographic apparatus ස්ඵටික විද්‍යාත්මක උපකරණය
  Crystallography ස්ඵටික විද්‍යව

Results  2950  -  3000 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.