Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Coulostatic technique නියත කූලෝමික ශිල්ප විධිය
  Coumarin කුමරින්
  Counter current principle ප්‍රතිප්‍රවාහ මූලධර්මය
  Counter electrode ප්‍රති- ඉලෙක්ට්‍රෝඩය
  Counter electrode (auxiliary electrode) උපකාරක ඉලෙක්ට්‍රෝඩය
  Counter ions ප්‍රති අයන
  Counter reaction ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව
  Counter- ion ප්‍රත්‍යයනය; ප්‍රති- අයනය
  Couple යුග්මය; ඈඳුම
  Coupled reaction අනුගාමි ප්‍රතික්‍රියාව
  Coupling compound ඈඳුම් සංයෝගය
  Coupling constant ඈඳුම් නියතය
  Coupling reaction ඈඳුම් ප්‍රතික්‍රියාව
  Covalent bond සහසංයුජ බන්ධනය
  Covalent compound සහසංයුජ සංයෝගය
  Covalent radius සහසංයුජ අරය
  Cover glass වැසුම් වීදුරුව
  Covering power ඇතිරීමේ බලය; ආස්තර ශක්තිය
  Cracked බුන්
  Cracked kerosene බුන් බුමිතෙල්
  Cracking (of petrol) බිඳුම
  Cream of tartar ටාටර් ක්‍රිම්
  Creammometer ක්‍රීමොමීටරය; මේදමානය
  Creation of energy ශක්ති නිර්මාණය
  Crenation පාටිතය
  Cristobalite ක්‍රිස්ටොබලයිට්
  Critical අවධි
  Critical angle අවධි කෝණය
  Critical coefficient අවධි සංගුණකය
  Critical conditions අවධි අවස්ථා
  Critical constant අවධි නියතය
  Critical density අවධි ඝනත්වය
  Critical hygrometric state අවධි ආර්ද්‍රතා අවස්ථාව
  Critical mass අවධි ස්කන්ධය
  Critical micelle concentration අවධි මිසෙල්ල සාන්ද්‍රණය
  Critical molar volume අවධි මවුලික පරිමාව
  Critical point අවධි ලක්ෂ්‍යය
  Critical potentials අවධි විභව
  Critical pressure අවධි පීඩනය
  Critical reaction අවධි ප්‍රතික්‍රියාව
  Critical solution temperature අවධි ද්‍රාවණ උෂ්ණත්වය
  Critical temperature අවධි උෂ්ණත්වය
  Critical volume අවධි පරිමාව
  Crocoisite ක්‍රොකොයිසයිට්
  Crookes glass ක්රූක්ස් වීදුරු
  Crookes radiometer ක්රූක්ස් විකිරණමානය
  Crookes space ක්රූක්ස් අවකාශය
  Crookes tube ක්රූක්ස් නලය
  Crookesite ක්රූක්සයිට්
  Cross coupling හරස් ඈඳුම

Results  2900  -  2950 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.