Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Karyosome න්‍යෂ්ටිදේහය
  Karyotype න්‍යෂ්ටික දර්ශය
  Katabolism (catabolism) අපවෘත්තිය
  Kathode (cathode) කැතෝඩය
  Kation (cation) කැටායනය
  Keel (carina) නෞතලය
  Keratin කෙරටින්
  Kernel මදය
  Ketone කීටෝන්
  Kidney වෘක්කය; වකුගඩුව
  Kiln පෝරනුව
  Kinematographic (cinematographic) record චිත්‍රපටි ලේඛනය
  Kinesis ගතිචාරය
  Knee cap දණහිස
  Knob කුඩුම්බිය
  Knot ගැටය
  Krebs' cycle ක්‍රෙබ්ස් චක්‍රය
  Labellum අධරිකාව
  Labial අධරීය; අධර
  Labile පරිණම්‍ය; අස්ථායි
  Labium අධරය
  Laboratory පරීක්ෂණාගාරය
  Labrum පූර්වෝෂ්ඨය
  Labyrinth ගහනය
  Lachrymal අශ්‍රැ
  Lachrymal gland අශ්‍රැ ග්‍රන්ථිය
  Lacinia ලැසීනියාව
  Lactase ලැක්ටේස්
  Lactation ක්ෂීරණය
  Lactation management ක්ෂීරණ පාලනය
  Lactation period කිරි මුරය; කිරි එරුණු කාලය
  Lacteal පයෝලස නාලිකාව
  Lactic acid ලැක්ටික් අම්ලය
  Lactiferous ක්ෂීරධර
  Lactiferous duct ක්ෂීරධර ප්‍රණාලය
  Lactometer ලැක්ටොමීටරය; ක්ෂීරමාණය
  Lactose ලැක්ටෝස්
  Ladle කෙණෙස්ස
  Lagena ලැගීනාව
  Lagoon කලපුව
  Lagoon culture කලපු වගාව
  Lamella සුස්තරය
  Lamina පත්‍ර තලය
  Lanceolate ලන්සාකාර; ලන්ස හැඩ
  Land slide නාය යෑම
  Land slip නාය යෑම
  Land utilization map භූමි පරිහරණ සිතියම
  Land,Scrub ලඳු බිම්
  Land,Undulating රැළිබිම
  Landform භූ රූප

Results  2850  -  2900 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.