Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Pride අභිමානය; ගර්වය
  Prima donna නායක ගායිකාව
  Primary ප්‍රාථමික
  Prime ප්‍රධාන; මූලික
  Primer හෝඩි පොත
  Primeval ප්‍රාථමික; ආද්‍ය
  Primitive ආදකල්පික; ආද්ය
  Primordial ආදිම
  Principle මූලධර්මය
  Print, out of මුද්‍රණාපගත
  Printer මුද්‍රණ ශිල්පියා
  Printing මුද්‍රණය
  Priotrity පූර්වතාව
  Private performance පුද්ගලික දර්ශනය
  Probation පරිවාසය
  Problem ගැටලුව
  Problem novel ගැටලු නවකතාව
  Problem play ගැටලු නාටකය
  Procedure පටිපාටිය
  Proceed ප්‍රගමනය
  Proceedings කාර්ය වාර්තාව
  Proceeds ලත් මුදල
  Process සන්තතිය; ක්‍රියාවලිය
  Procession පෙරහැර; පේළි යෑම
  Prochronism පූර්වත්වාරෝපණය
  Prodigy ප්‍රවිඥයා
  Producer නිෂ්පාදක; ප්‍රයෝජක
  Production නිෂ්පාදනය; ප්‍රයුංජනය
  Production notes නිෂ්පාදන සටහන්
  Profession වෘත්තිය
  Professional actor වෘත්තීය නළුවා
  Proficiency ප්‍රවීණතාව
  Profile පැතිකඩ
  Profound ගැඹුරු; ගම්භීර
  Profundity ගාම්භීර්යය
  Programme ප්‍රක්‍රමය; වැඩ සටහන
  Progress ප්‍රගතිය
  Prohibition තහනම; ප්‍රතිෂේධය
  Prohibitory තහනම්; ප්‍රතිෂේධාත්මක
  Project ව්‍යාපෘතිය
  Projected images ප්‍රක්ෂේපිත ප්‍රතිබිම්බ
  Projector ප්‍රක්ෂේපකය; ප්‍රොජෙක්ටරය
  Proletarian කම්කරු පන්තික; නිර්ධන පන්තික
  Proletariat කම්කරු පන්තිය; නිර්ධන පන්තිය
  Prolific writer බහුලේඛකයා
  Prolixity අතිවිස්තරය
  Prologue ප්‍රස්තාවනාව; ආමුඛය
  Prominent ප්‍රමුඛ
  Promising ප්‍රාපේක්ෂ
  Promote අනුග්‍රහ දක්වනවා

Results  2850  -  2900 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.