Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Re- absorption ප‍්‍රතිශෝෂණය; ප‍්‍රතිචූෂණය
  Re- emission ප‍්‍රතිනිස්සාරණය
  Reacting ප‍්‍රතික‍්‍රියා කිරීම
  Reaction ප‍්‍රතික‍්‍රියාව
  Reactive depression ප‍්‍රතිකි‍්‍රය අවපීඩනය
  Real wages මූර්ත වැටුප
  Rebel කැරලිකරු
  Recessive නිලීන
  Recharge rate ප‍්‍රත්‍යාරෝපණ වේගය
  Reclamation (ඉඩම්) ගොඩ කිරීම
  Recreational areas විනෝදකර ප‍්‍රදේශ
  Recrystallization ප‍්‍රතිස්එටිකීකරණය
  Recyclable waste ප‍්‍රතිචක‍්‍රීය අපද්‍රව්‍ය; ප‍්‍රතිචක‍්‍රණය කළ හැකි අපද්‍රව්‍ය
  Recycling ප‍්‍රතිචක‍්‍රණය
  Red data book රතු දත්ත පොත
  Red rain රක්ත වර්ෂාව; රතු වැස්ස
  Reef පරය
  Reference man යොමුගත මිනිසා; උපමාන මිනිසා
  Refiner (papermaking) පිරිපහදුකරය (කඩදාසි නිෂ්පාදනය); පිරිපහදුකරු
  Reflection පරාවර්තනය
  Reforestation වන ප‍්‍රතිරෝපණය; නැවත වන වගා කිරීම;නැවත වන වගාව
  Refraction වර්තනය
  Refuse ඉවත ලන ද්‍රව්‍ය
  Regeneration පුනර්ජනනය; පුනරුත්පාදනය
  Regular behaviour අඛණ්ඩ පැවැත්ම ; නියත පැවැත්ම
  Regulation යාමනය
  Regulator යාමක
  Rehabilitation පුනරුත්ථාපනය
  Rejuvenation නවයොවුන් වීම
  Relative biological effectiveness සාපේක්ෂ ජෛවීය සඑලතාව
  Relative concept සාපේක්ෂ සංකල්පය
  Relative density සාපේක්ෂ ඝනත්වය
  Relative humidity සාපේක්ෂ ආර්ද්‍රතාව
  Remote area ප‍්‍රත්‍යන්තය; දුරස්ථ ප‍්‍රදේශය
  Remote sensing දූර සංවේදනය
  Renewable energy පුනර්ජන්‍ය බලශක්තිය
  Renewable resources යළි ඇති කළ හැකි සම්පත්; ප‍්‍රතිවර්ත්‍ය සම්පත්
  Repellants විකර්ෂක
  Reproductive age ප‍්‍රජනන අවධිය
  Reproductive health ප‍්‍රජනන සෞඛ්‍යය
  Reptiles උරගයෝ
  Reptilian උරග
  Reradiation ප‍්‍රතිවිකිරණය
  Reserves රක්ෂිත ප‍්‍රදේශ; රක්ෂිතය
  Reservoir ජලාශය
  Residual hills ඛාදිතශේෂ කඳු
  Residual ridges ශේෂ වැටි
  Residue අවශිෂ්ටය; අවශේෂය
  Residue analysis අවශිෂ්ට විශ්ලේෂණය
  Resistance ප‍්‍රතිරෝධය

Results  2850  -  2900 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.