Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Lookup function විමසුම් කාර්යය
  Lookup table විමුස්ම් වගුව
  Loop ලුපය
  Loop code ලුප කේතය
  Loop structure ලුප ව්‍යුහය
  Loop technology ලුප තාක්ෂණය
  Loop, control ලුපය, පාලනය
  Loop, nesting ලුපය, නීඩකළ
  Loop, ring network ලුප/මුදු ජාලය
  Looping ලුපනය
  Loss හානිය
  Low activity අඩු ක්‍රියාකාරීත්වය
  Low bandwidth අඩු කලාප පළල
  Low density අඩු ඝනත්වය
  Low level language පහළ මට්ටමේ භාෂාව
  Low order පහළ ගණය
  Low order column පහළ ගණයේ තීරුව
  Lower case පහළ තට්ටුව
  Lower- level management පහළ මට්ටමේ කළමනාකරණය
  Luminance දීප්තතාවය
  Luminance decay දීප්තතාවය හීනවීම
  Luminosity දීප්තිය
  Machine address යන්ත්‍ර යොමුව
  Machine code යන්ත්‍ර කේතය
  Machine cycle යන්ත්‍ර චක්‍රය
  Machine dependent යන්ත්‍ර ආයත්ත
  Machine error යන්ත්‍ර දෝෂය
  Machine independent යන්ත්‍ර අනායත්ත
  Machine instruction යන්ත්‍ර උපදේශය
  Machine intelligence යන්ත්‍ර බුද්ධිය
  Machine interruption යන්ත්‍ර අතුරුබිඳුම
  Machine language යන්ත්‍ර භාෂාව
  Machine learning යන්ත්‍ර ඉගෙනුම
  Machine operator යන්ත්‍ර ක්‍රියාකරු
  Machine oriented language යන්ත්‍ර නැඹුරු භාෂාව
  Machine readable information යන්ත්‍රයෙන් කියවියහැකි තොරතුරු
  Machine sensible information යන්ත්‍ර සංවේදී තොරතුරු
  Machine time, available යන්ත්‍ර කාලය, උපයෝජ්‍ය
  Machine, accounting යන්ත්‍රය, ගණක
  Macro සාර්ව
  Macro assembler සාර්ව සම්පාදකය
  Macro instruction සාර්ව උපදේශය
  Macro programming සාර්ව ක්‍රමලේඛනය
  Magazine මැගසිනය
  Magnetic bubble චුම්බක බුබුල
  Magnetic bubble memory චුම්බක බුබුලු මතකය
  Magnetic card චුම්බක කාඩ්පත
  Magnetic cell චුම්බක කෝෂය
  Magnetic character චුම්බක අනුලක්ෂණය
  Magnetic core චුම්බක මධ්‍යය

Results  2850  -  2900 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.