Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Soda සෝඩා
  Soda substitute සෝඩා ආදේශකය
  Sodium සෝඩියම්
  Sodium acetate සෝඩියම් ඇසිටේට්
  Sodium bicarbonate සෝඩියම් බයිකාබනේට්
  Sodium bisulphite සෝඩියම් බයිසල්පයිට්
  Sodium borate සෝඩියම් බෝරේට්
  Sodium carbonate සෝඩියම් කාබනේට්
  Soft bobbins බුරුල් දික්නූල් කූරු
  Soft collar කැඳ නොදැමූ කරපටිය; කැඳ නොදැමූ කොලරය
  Soft places (in cloth) ඉහිල් තැන්
  Soft water මෘදු ජලය
  Softening water ජලය මෘදු කිරිම; මෘදුකර ජලය
  Soil release කිලිටිහරණය
  Soiled linen කිලිටි රෙදි පිළි
  Sole plate of iron ඉස්තිරික්ක අඩිය; පා අඩිය
  Soluble blue ද්‍රාව්‍ය නිල්
  Solution ද්‍රාවණය
  Solution dyed ද්‍රව සායම් පෙවූ; ද්‍රව රජනය කළ
  Solvent ද්‍රාවකය
  Somana සෝමන
  Souring අම්ල කිරීම
  Space පරතරය
  Spandex Fiber ඇදෙන කෙඳි
  Spangle දිදුලන ලෝ පත්
  Specimen නිදර්ශකය; නියැදිය
  Speckling stitch ඇට මැස්ම
  Specks (in cloth) පුල්ලි
  SPF (Sun Protection Factor) සූර්ය රක්ෂණ සාධකය; අවු ගැසුම් සාධකය
  Spindle ඉද්ද
  Spinneret ඉසියුම් සිදුරැති නොසලය
  Spinnerettes බීරලු
  Spinning කැටීම
  Spinning count කැටෙන කැරලි ගණන
  Spinning gland සේද තැබීම
  Spinning Hand අතින් කැටීම
  Spinning jenny කටින ජෙනිය
  Spinning wheel කටින රෝදය
  Spinning with takli තක්ලියෙන් කැටීම
  Spiral ribbing (knitting) සර්පිල දාර (ගෙතුම් වැඩ)
  Split chain stitch පළු දම්වැල් මැස්ම
  Split stitch [Kensington stitch] පැළුම් මැස්ම (කෙන්සිංටන් මැස්ම)
  Sponge ඉස්පංජිය
  Sponging wool වූල් රෙදි ඇකුළුම
  Spool නූල් රෝදය
  Spool pin (machine part) හු වට කූර (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Spot weave තිත් වියමන; බින්දු වියමන
  Spring දුන්න
  Spring stud දුනු බොත්තම්
  Sprinkling ඉසීම

Results  2850  -  2900 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.