Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Irrigation ජල සම්පාදනය
  Irrigation (e.g, of bowels) නිස්සේචනය
  Irritability උද්දීප්‍යතාව
  Irritation උද්දීපනය
  Ischium කුකුන්දරාස්ථිය
  Isoelectric point සමවිද්‍යුත් අංකය
  Isogamete සමජන්මාණුව
  Isogamy සමජන්මාණුකතාව; සමයෝගය
  Isolated වෙන් කළ; තනි කළ
  Isolation වෙන් කිරීම; වෙන් ව තැබීම
  Isomer සමාවයවිකය
  Isomerism සමාවයවිකතාව
  Isotonic සමාභිසාරක
  Isotope සමස්ථානිකය
  Jar සරාව
  Jaundice කාමලාව; සෙංගමාලය
  Jaw හනුව
  Jejunum ශුන්‍යාන්ත්‍රකය
  Jet පිහිර; චංචුව
  Joint සන්ධිය
  Joint,Ball and socket ගෝල -කුහර සන්ධිය
  Joint,Capsule of සන්ධි ප්‍රාවරය
  Joint,Elbow වැලමිට සන්ධිය
  Joint,Gliding නෙත්ති සන්ධිය
  Joint,Hinge අසව් සන්ධිය
  Joint,Hip උකුල් සන්ධිය
  Joint,Immovable අචේෂ්ට සන්ධිය
  Joint,Knee දණිස් සන්ධිය; දණහිස් සන්ධිය
  Joint,Movable සචේෂ්ට සන්ධිය
  Joint,Pivot විවර්තනී සන්ධිය
  Joint,Shoulder උරහිස් සන්ධිය
  Joint,Thurnal පස්සාගාත් සන්ධිය
  Joint,Wrist මැණික්කටු සන්ධිය
  Jugular vein මන්‍යා ශිරාව
  Juice යුෂය
  Juice,Digestive ජීරණ යුෂය
  Juice,Gastric ආමාශයික යුෂය
  Juice,Intestinal ආන්ත්‍රික යුෂය
  Juice,Pancreatic අග්න්‍යාශයික යුෂය
  Jungle fowl වලි කුකුළා
  Jute ගෝණි හණ
  Juvenile යෞවන
  Juvenile type යෞවන දර්ශය
  Kaolin පිඟන් මැටි; කෙයොලින්
  Kapok ඉඹුල්
  Kapok lint ඉඹුල් පුළුන්
  Karyogamy න්‍යෂ්ටියෝගය
  Karyokinesis අනූනන විභාජනය
  Karyolymph (Nuclear sap) න්‍යෂ්ටි යුෂය
  Karyoplasm (Nucleoplasm) න්‍යෂ්ටි ප්ලාස්මය

Results  2800  -  2850 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.