Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Precaution පූර්වාවධානය; නිවාරණෝපාය
  Precede පුර්වගමනය
  Precedent පුර්වාදර්ශය; පූර්ව නිදර්ශනය
  Precept ශික්ෂාව
  Precincts සීමාව
  Precious අනර්ඝ
  Precis සාරාංශය
  Precise යථාතථ්‍ය
  Precision යථාතථ්‍යතාව
  Precocious පූර්වපාක; ප්‍රපාක
  Precognition පූර්වඥානනය
  Precursor ප්‍රාක්චරයා
  Predecessor පූර්වගාමියා
  Predicament දුර්දශාව
  Predicate ආඛ්‍යාතය; පදාභිධේයය
  Prediction අනාවැකිය; භාවීකථනය
  Predisposition ප්‍රාග්ප්‍රණතිය
  Predominance ප්‍රමුඛතාව; ප්‍රමුඛත්වය
  Predominant ප්‍රමුඛතර; කැපී පෙනෙන
  Preface ආමුඛය
  Prefactory ආමුඛ
  Preferable අභිරුචිතර; රුචිතර
  Preference අභිරුචිය
  Prefix උපසර්ගය
  Prehistoric ප්‍රාග්-ඓතිහාසික
  Prejudice අගතිය; ප්‍රාග්විනිශ්චය
  prejudiced අගතිගත
  Prejudicial අගතිගාමී
  Preliminary ප්‍රාරම්භක; මූලික
  Prelude පූර්විකාව
  Premature ප්‍රාග්පරිණත
  Premiere show මංගල දර්ශනය
  Premise සාධ්‍යය; ප්‍රතිඥාව
  Premonition පූර්වසංඥාව; අනා දැනුම
  Preoccupation අන්‍යමනස්කතාව
  Preposterous විපරීත
  Presence of mind මනා සිහිය; එළඹ සිටි සිහිය; ස්මෘතිමත් භාවය
  Presentation පිළිගැන්වීම; ඉදිරිපත් කිරීම; ප්‍රදානය
  Presentiment පූර්වසංඥාව
  Press පුවත්පත්; මුද්‍රණාලය
  Press representative පුවත්පත් නියෝජිතයා
  Press show ප්‍රවෘත්තිකාර දර්ශනය
  Pressure පීඩනය
  Prestige ගරුත්වය; නම්බුව; ගෞරවය
  Presuppose පූර්වකල්පනය
  Pretence ව්‍යාජය
  Pretend ව්‍යාජකරණය; රුවටීම
  Pretentious ව්‍යාජක; ව්‍යාජකාරී; රුවටිලිකාර
  Pretext ව්‍යාජය
  Preview පූර්ව දර්ශනය

Results  2800  -  2850 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.