Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Pumped strorage system නලවාහී ජලාශ ක‍්‍රමය
  Pupa පිලවා
  Pupal instar පිලා අතුරුරුව
  Pupal stage පිලා අවස්ථාව
  Puparium පිලා කෝෂය
  Pupation පිලව් වීම
  Pure competition සුපිරි තරඟය
  Pyramid of numbers සංඛ්‍යා පිරමීඩය
  Pyrolysis තාපවිච්ඡේදනය
  Quadrat සිව්රැස් කඩ; සිව්රැස් රාමුව
  Quagmire මඩ වගුර
  Quality of life ජීවන යහගුණය
  Quarrying ගල් කැඩීම
  Quaternary (කයිනෝසොයික යුගයේ දෙවැනි අවධිය වූ) තුරීය අවස්ථාව
  Quiet sun නිසල හිරු
  Quietude නිහැඬ්යාව; නිසැලියාව; සංහිඳියාව
  Race ජාතිය; වංශය; වර්ගය
  Racism වර්ගවාදය; ජාතිවාදය
  Radiant heat විකිරණ තාපය
  Radiating waste විකිරණශීලී අපද්‍රව්‍ය
  Radiation විකිරණ; විකිරණය
  Radiation absorption විකිරණ අවශෝෂණය
  Radiation blindness විකිරණාන්ධතාව
  Radiation scattering විකිරණ විකීර්ණතාව
  Radiation sickness විකිරණ ග්ලානිය
  Radiation units විකිරණ ඒකක
  Radioactive decay විකිරණශීලී ක්ෂයවීම
  Radioactive material විකිරණශීලී ද්‍රව්‍ය
  Radioactive waste විකිරණශීලී අපද්‍රව්‍ය
  Radioactivity විකිරණශීලතාව
  Radioisotope විකිරණ සමස්ථානිකය
  Railway දුම්රිය මාර්ගය
  Rain forest වර්ෂා වනාන්තර
  Rain forest walk වැසි වනාන්තර චාරිකාව
  Rain making වර්ෂාකරණය; වර්ෂාකාරක
  Rain shadow වැහි මුවාව
  Rain shadow effect වැහි මුවාවේ බලපෑම ; සුළං මුවාවේ බලපෑම
  Rain water harvesting වැසි ජලය රැස්කිරීම
  Rainfall වර්ෂාපතනය
  Rainfed lands වර්ෂාපෝෂිත බිම්
  Rainfed paddy land අහස් දියෙන් වැඩ කරන කුඹුරු
  Rampart පවුර
  Random අහඹු
  Random distribution අහඹු ව්‍යාප්තිය
  Range පරාසය; අඩවිය
  Rankine cycle රැන්කින් චක‍්‍රය
  Rare දුර්ලභ; විරල
  Rare plants විරල ශාක
  Ratify බලාත්මක කිරීම
  Raw sewage අමු මල ද්‍රව්‍ය

Results  2800  -  2850 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.