Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Sleeve board උරහිස් ඉස්තිරික්ත පෝරුව; උරිස් මදින පෝරුව
  Sleeve board අත් ඉස්තිරික්ක පෝරුව
  Sleeve cap අත් ඉහ
  Sleeve head අත් ඉහ
  Sleeve length අතේ දිග
  Sleeve opening අත් විවරය
  Sleeve vent අත් විවරය; බෝරිච්චි විවරය
  Sleeve width අතේ පළල
  Sliced arecanut පෙති පුවක්
  Slide (machine part) රූටනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Slide fastener රූටන ගාංචුව
  Slide plate (machine part) රූටන තහඩුව (මැහුම් යන්ත්‍ර කොටසක් )
  Slimming style කෙසඟ පන්නය; හීන්දෑරි පන්නය
  Slip යට සාය
  Slip a stitch (knitting) කටුව මාරු කිරිම; කටුවෙන් කටුවට මාරු කිරිම (ගෙතුම් වැඩ)
  Slip cover උරය
  Slip hemming සැඟි වාටි මැස්ම
  Slip knot (crochet) සැඟි ගැටය (ක්‍රොෂෙ වැඩ)
  Slip stitch සැඟි මැස්ම
  Slip-basting තාවකාලික නූල් ඇදි මැස්ම
  Slip-stitching සැඟි මැස්ම; පටි පිටින් මැසීම
  Slip-tacked seam බොරු නූල් ඇදි සැඟි මැස්ම
  Slipped stitches (crochet) පැන්නූ තොණ්ඩු (ක්‍රොෂෙ වැඩ)
  Slit පැල්ම
  Slit pocket පළාපු සාක්කුව
  Slit seam පැල්මේ මූට්ටුව
  Slit skirt පළාපු සාය
  Sliver පුලුන් වැටිය
  Sliver bench වැටි බංකුව
  Sliver sticks වැටි කෝටු
  Slivering පුලුන් වැටි සෑදිම
  Sloper ගුරු පතරොම; මුලික පතරොම
  Slot තව්ව
  Slot pocket තව් සාක්කුව
  Slot seam තව් මූට්ටුව
  Slot-seam placket තව් මූට්ටු විවරය
  Slotted plate (machine part) තව් තහඩුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Slub cotton අසම වෙලු කපු
  Slub dyeing වෙලු සායම් පෙවීම
  Slub linen ස්ලබ් ලිනන්
  Slub yarn අසම නූල්; අසම ඝනකම ඇතිනූල්
  Smart Knitting බුහුටි ගෙතුම්
  Smocking රැලි මත විසිතුරු මැස්ම; රළ රැලි මැස්ම
  Snail's trail ගොලුබෙලි මැස්ම; ගොලුබෙලි මං මැස්ම
  Snap fastener සැන ගාංචුව
  Snapper සැන ගාංචුව
  Snapping දාර කැපීම
  Soaking පෙඟැවීම
  Soap සබන්
  Soapy සබන් මුසු

Results  2800  -  2850 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.