Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Language, source භාෂාව, ප්‍රභව
  Laptop computer උකුල් පරිගණකය
  Large scale integration විශාල පරිමාණයේ සංකලනය
  Laser ලේසර්
  Laser printer ලේසර් මුද්‍රකය
  Laser storage ලේසර් ආචයනය
  Last-in first-out අ(වසානයේ)පි(විසෙන)මු(ලින්)නි(ක්මෙන) (අපිමුනි)
  Latch අගුල
  Latency ගුප්තතාව
  Layer තට්ටුව : ස්තරය
  Layout පිරිසැලසුම
  Layout character පිරිසැලසුම් අනුලක්ෂණය
  Layout sheet පිරිසැලසුම් පත
  Leader යොමු කාරක
  Leading පරතරලෑම
  Leading edge මුඛ්‍ය දාරය
  Leased line බදු මග
  Least significant character අඩුම වෙසෙසි අනුලක්ෂණය
  Least Significant Digit (LSD) අඩුම වෙසෙසි සංඛ්‍යාංකය
  Left justified වම් පේලි ගැස්සු
  Legacy system උරුම පද්ධති
  Legend විස්තර පාඨය
  Length ආයාමය : දිග
  Length record, fixed දිග රෙකෝඩය, නියත
  Length, block දිග , කට්ිටි
  Length, fixed block දිග , නියත කට්ටි
  Length, record දිග , රෙකෝඩ
  Less than අඩුතර
  Letter අක්ෂරය
  Letter quality printer අක්ෂර ගුණාත්මක මුද්‍රකය
  Level මට්ටම
  Level address, zero මට්ටම් යොමුව, ශ්‍රන්‍ය
  Level language, high මට්ටමේ භාෂාව, ඉහළ
  Level language, low මට්ටම් භාෂාව, පහළ
  Level, access මට්ටම, ûÜÜܵÓÁ×
  Lexicon ශබ්ද සංග්‍රහය
  Librarian පුස්තකාලයාධීපති
  Library පුස්තකාලය
  Library routine පුස්තකාල රූටිනය
  Light pen ආලෝක පෑන
  Limiter සීමාකාරකය
  Line රේඛාව
  Line adapter මාර්ග අනුවර්තකය
  Line editor පේළි සංස්කාරක
  Line Feed (LF) පේළි යැවුම
  Line printer පේළි මුද්‍රකය
  Line spacing පේළි පරතරය
  Link සන්ධානය
  Link attribute සන්ධාන උපලක්ෂණය
  Link designator සන්ධාන අභිධානකය

Results  2750  -  2800 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.