Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Disperse phase අපකිරණ කලාව
  Dispersion අපකිරණය
  Dispersion medium අපකිරණ මාධ්‍යය
  Displacement විස්ථාපනය
  Dissected බුන්
  Dissected (in laboratory technique) විච්ඡේදනය කළ
  Dissection විච්ඡේදනය
  Dissemination විසිරීම;ප්‍රචාරණය
  Dissepiment අනුප්‍රස්ථිකාව
  Dissilient පිපිරෙන
  Dissimilar අසමාන
  Dissimilation (Katabolism) අපවෘත්තිය
  Dissimilative process අපවෘත්ති ක්‍රියාවලිය
  Dissociate විඝටනය වෙනවා
  Dissociation විඝටනය; සෛලවලට වෙන් කිරීම
  Dissociation constant විඝටන නියතය
  Dissociation of electrolytes විද්‍යුත් විච්ඡේද්‍ය විඝටනය
  Distad; Distal විදූර
  Disteleology නිෂ්ඵලතාව
  Distension පිපීම; පිම්බීම
  Distichous ද්විපංක්තික
  Distilled water ආසූත ජලය
  Distractile විප්‍රයුක්ත
  Distribution ව්‍යාප්තිය; බෙදා හැරීම
  Distribution curve ව්‍යාප්ති වක්‍රය
  Disulfide bond ඩයිසල්ෆයිඩ් බන්ධනය
  Dithecal; Dithecous ද්විපේටික
  Ditopogamy (Heterostyly) විෂමකීලතාව
  Diurnal දෛනික
  Diurnal (during the day) දවස මුළුල්ලේ
  Diurnal (opp. of nocturnal) දිවා; දිවා කාලීන
  Divaricate අත්‍යපගාමී
  Divergence අපසාරිතාව
  Divergent; Diverging අපසාරී
  Diversiflorous විවිධපුෂ්පී
  Division විභාජනය ;බෙදීම; කාණ්ඩය
  Division of labour ශ්‍රම විභාජනය
  Dixeny ද්විධාරකතාව
  Dixylic ද්විකසයිලමීය
  DNA binding protein DNA බැඳුම් ප්‍රෝටීනය
  DNA double helix DNA ද්විත්ව දුඟරය; DNA ද්විත්ව හේලික්සය
  DNA finger print DNA ඇඟිලි සලකුණ
  DNA helicase DNA හෙලිකේස්
  DNA hybridization DNA දෙමුහුම්කරණය
  DNA ligase DNA ලයිගේස්
  DNA polymerase DNA පොලිමරේස්
  DNA rearrangement DNA ප්‍රති සැකැස්ම
  DNA repair DNA අලුත්වැඩියාව
  DNA sequence DNA අනුක්‍රමය
  DNA transfection DNA පාරසාදුනය

Results  2750  -  2800 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.