Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Shuttle (machine part) නඩාව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Shuttle box නඩා පෙට්ටිය
  Shuttle ejector (machine part) නඩා පහකරය (මැහුම් යන්ත්‍ර කොටසක්); නඩාව ගලවනය
  Shuttle race or Race block නඩා තලව්ව
  Shuttle slot (machine part) නඩා තව්ව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Side පැත්ත; ඇලය
  Side fold පැති නැම්ම
  Side length පැති දිග; ඇලයේ දිග
  Side opening (පැති)විවරය
  Side placket පැති විවරය
  Side pleats පැති පොලොවි
  Silk සේද
  Silk fibre සේද කෙඳි
  Silk pins සිහින් අල්පෙනෙත්ති
  Silk ribbon emboider සිල්ක් පිත්ත පටි සැරසුම්
  Silk voile සේද වොයිල්
  Silk worm සේද පණුවා
  Silver රිදී
  Silver embroidery රිදී සැරසුම් වැඩ
  Singeing දැවුම
  Singer faggotter (machine part) ගැටමැසුම් අදිනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Singer guide (machine part) ගැටමැසුම් දක්කුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Singercraft guide (machine part) මැහුම් දක්කුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Single crochet වරක් එතීම; වරක් පටලැවීම
  Single drape තනි වටය එතුම
  Single rope design තනිපොට ලනු මෝස්තරය
  Single twist thread තනිපොට නූල
  Single width පටු
  Sinhalese chain stitch සිංහල දම්වැල් මැස්ම
  Sisal සිසල්
  Sizing කැඳ දැමිම
  Skein (නූල්) කැරැල්ල
  Skein dyeing (නූල්) කැරලි සායම් පෙවීම
  Skein winder (නූල්) කැරලි ඔතනය; කැරලි රෝදය
  Skirt සාය
  Skirt block සායේ ගුරු පතරොම
  Skirt board සාය ඉස්තිරික්ක ලෑල්ල
  Skirt circumference සායේ වටය; සායේ පරිධිය
  Skirt length සායේ උස
  Skirt opening සායේ විවරය
  Skirt placket සාය විවරය
  Skirt sweep සායේ වාටිය
  Slack ends in warp නූල් හැදයේ බුරුල්; ඉහිල් නූල්
  Slack thread regulator (machine part) බුරුල් නූල් බුරුල (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Slacks දිග කලිසම
  Slag wool ලෝබොර කෙඳි
  Slash කැපුම
  Slate frame ලෑලි රාමුව
  Slay; Sley පීරුම් රාමුව; අඟලට නූල් ගණන
  Sleeve ඈඳුම් අත

Results  2750  -  2800 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.