Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Condenser කොන්ඩෙන්සරය; ඝනීකාරකය
  Condenser (Electrical) කොන්ඩෙන්සරය
  Condenser flask ඝනීකාරක ප්ලාස්කුව
  Condenser tube ඝනීකාරක නලය
  Condistillation සමාසවනය
  Conduct සන්නයනය කරනවා; සන්නයනය වෙනවා
  Conductiometric සන්නයනමිතික
  Conductiometric analysis සන්නයනමිතික විශ්ලේෂණය
  Conductiometric titration සන්නයනමිතික අනුමාපනය
  Conduction සන්නයනය
  Conduction band සන්නයන කලාපය
  Conductivity සන්නායකතාව
  Conductivity water සන්නායක ජලය
  Conductophore යෝජකධර
  Conductor සන්නායකය
  Conductor of electricity විද්‍යුත් සන්නායකය
  Conductor of heat තාප සන්නායකය
  Condy's fluid කොන්ඩීස් දියරය
  Configuration වින්‍යාසය
  Configuration interaction වින්‍යාස අන්තර්ක්‍රියාව
  Confirmatory test සනාථක පරීක්ෂාව
  Conformation සංන්‍යාසය
  Conformational analysis සන්‍යාසික විශ්ලේෂණය
  Conformational concept සන්‍යාසික සංකල්පය
  Conformers සන්‍යාස
  Congealed (කැටි වී) මිදුණු
  Congelation මුදවීම
  Congener (element) සමකාණ්ඩ (මූලද්‍රව්‍ය)
  Conglomerate සම්පිණ්ඩනය
  Congruent melting-point සර්වසම ද්‍රවාංකය
  Conical flask කේතු ෆ්ලාස්කුව
  Conjugate සංයුග්මක; ප්‍රතිබද්ධ
  Conjugate acid සංයුග්මක අම්ල
  Conjugate addition සංයුග්මක ආකලනය
  Conjugate base සංයුග්මක භස්ම
  Conjugate bonds සංයුග්මක බන්ධන
  Conjugate focus ප්‍රතිබද්ධ නාභිය
  Conjugated double bond ඒකාන්තර ද්විත්ව බන්ධනය
  Conjugation සංයුග්මනය
  Conjugative effect සංයුග්මන ආචරණය
  Connecting bulb සම්බන්ධක බල්බය
  Connectivity ඝටනාව
  Conrotatory සහභ්‍රමක
  Consecutive reactions අනුගාමී ප්‍රතික්‍රියා
  Consensus sequence සහමිති අනුපිළිවෙළ
  Conservation සංස්ථිතිය
  Conservation law සංස්ථිතික නියමය
  Conservation of energy ශක්ති සංස්ථිතිය
  Conservation of mass ස්කන්ධ සංස්ථිතිය
  Consistence සංගතිය

Results  2750  -  2800 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.